tag:blogger.com,1999:blog-10166612254336333752024-03-14T08:18:57.944-07:00Blog Promo - ආධුනික බ්ලොග් කරුවන්ගේ නවාතැනආධුනික බ්ලොග් කරුවන් සහ අලුත් බ්ලොග් අඩවි ප්‍රචලිත කිරීම වෙනුවෙන්ම කැපවූ "Blog Promo "වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු .බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-1016661225433633375.post-55912603684988566132012-01-12T17:02:00.000-08:002012-01-12T17:02:40.338-08:00මතක මං පෙත - පුද්ගලික අත්දැකීම් තුලින් රණවිරුවන් ගැන ලියවෙනා සටහන

රණවිරුවන් හා යුද්ධය ගැන පසුගිය කාලයේ සැහෙන්න කථා වුනා බ්ලොග් අවකාශය තුලත් . නමුත් මේ වන විට රණවිරුවන් ගැන කථා කෙරෙන්නේ බොහොම අඩුවෙන් , මොකක් හෝ සැමරුමක් වෙනුවෙන් විතරයි . මේ හඳුන්වාදෙන්න යන බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම රණවිරුවන් වෙනුවෙන් . ඒ වගේම වැදගත්ම කාරණය තමයි මේ බ්ලොග් එක ලියවෙන්නේ කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් මත . වසර කිහිපයකට කලින් ත්‍රිකුණාමල ප්‍රදේශයේ වාසය කරපු කතුවරයා තමන්ගේ බ්ලොග් අඩවිය ගැන සටහන් කරන්නේ මෙන්න මෙහෙම

රුහිරයෙන් පෙගුනු මෙි දෙරණේ සැබැ උරුමකරුවන් ඔබයී. එදා පුදුමාතලන් සටන් බිමෙදි මවිබිමට නිදහස ලගාකරදි අවසන් ගමන් ගිය මගේම සහෝදරවරුනි.. අවසන් නිමෙිෂය දක්වාම එකාවන්ව හිදිමින් සතුරු බිමි ජයගනිද්දි නුඹෙි මුහුනීන් දුටු ඒ අව්‍යාජ සිනහව... මරණය පෙනි..පෙනි.. නුඹලා දැක්වු ඒ එඩිතරකම ගැන නැවත අපේ සමාජයට මතක් කර දෙන්නට දරනා සුළු උත්සහයයී...!!!!

බ්ලොග් අඩවියට පිවිසෙන්න පහල සබැඳිය භාවිතා කරන්න පුලුවන්

http://ahasgawaa.blogspot.com/

මේ කතුවරයාම ලියන තමන්ගෙ පුද්ගලික බ්ලොග් අඩවිය තමයි "අපුරු මතක " , ඒ බ්ලොග් අඩවිය්ට පිවිසෙන්න පහල සබැඳිය යොදාගන්න පුලුවන්

http://apurumathaka.blogspot.com/

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-2587950852577568292012-01-12T16:46:00.001-08:002012-01-12T16:46:50.550-08:00ස්වායක්ත සිද්ධියස්වායක්ත සිද්ධිය කියන්නේ පහුගිය අවුරුද්දේ අගභාගයේ ඉඳන් ලියවෙන බ්ලොග් අඩවියක් . නුවන් තාරක සහෝදරයා ලියන මේ බ්ලොග් අඩවිය කවි සිතුවිලි , විවිධ අදහස් උදහස් කතන්දර ආදියෙන් සමන්විතයි . ජිවිතේ ගොඩක් දේවල් අනාගත්ත කොල්ලෙක් විදිහට තමන්ව හඳුන්වාදෙන නුවන් තාරක සහෝදරයාගෙ බ්ලොග් කෙරුවාවේ නම් අනාගැනිල්ලක් දකින්න නැ . නිවි සැනසිල්ලේ රසවත් ලිපි කිහිපයක් කියවන්න ස්වායක්ත සිද්ධියත් එක්ක එකතු වෙන්න ඔබටත් පුලුවන්

http://swayaktha.blogspot.comබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-59513224721243393302012-01-07T18:22:00.000-08:002012-01-07T18:22:05.897-08:00පුංචි කුමාරිහාමිගේ වලව්වසිංහල බ්ලොග් අවකාශයට තවත් කුමාරිහාමි කෙනෙක් ඇවිත් , දැන් ඉන්න කෙනා එක්ක පටලවා ගන්න එපා . මේ ඇවිල්ලා පුංචි කුමාරිහාමි . ගිය අවුරුද්දේ අවසාන භාගයේ ආරම්භ වුනු පුංචි කුමාරිහාමි බ්ලොග් අඩවිය සැහෙන්න සක්‍රියයි . කතන්දර අත්දැකීම් කාව්‍ය නිර්මාණ වගේ බොහෝ දේවල් මේ බ්ලොග් එකේ අන්තර්ගතයි . බ්ලොග් එකේ සක්‍රියභාවය නිසා වගේම රසවත් බව නිසාත් පුංචි කුමාරිහාමි සැහෙන තරමකට ජනප්‍රියයි කියලත් කියන්න පුලුවන් . පුංචි කුමාරිහාමිගෙ බ්ලොග් එකට යන සබැඳිය පහලින් තියනව . පුංචි කුමාරිහාමි තමන් ගැන කරන හැඳින්වීම මෙහෙමයි

මම පුංචි කුමාරිහාමි..මේක මගේ ඇත්තම නම නොවුනත් මම ඒකට කැමතියි.කියන්න තරමට විශේෂ දෙයක් මගේ ගැන නම් නෑ..අනිත් හැම ගෑනු ලමයෙක් වගේම හැම සුන්දර දේටම ආස කරන..මිහිරි සිහින දකින..පොඩි දේටත් අඬලා ලොකු දේවල් දරාගන්න..බොහොම සාමාන්‍ය චරිතයක්..මම ටිකෙන් ටික දවසෙන් දවස මගේ ජිවිතේ මගේ යාලුවන් එක්ක බෙදා ගන්නව..විවේකයක් තියෙනවනම් වලව්වට ගොඩ වෙලා..අපේ සැප දුක බලලා යන්න

http://punchikumarihamigewalawwa.blogspot.comබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-90491935301324217522012-01-07T05:13:00.001-08:002012-01-07T05:13:36.188-08:00Asi4ever- හුදකලා සිත් මලට කොදුරණ සොදුරු වූ සිතුවිලි සිත්තම.....පද්‍යයන් රසවිඳින්න කැමති ඔබ වෙනුවෙන් කැපවුනු බ්ලොග් අඩවියක් තමයි Asi4ever කියන්නේ , පසුගිය අවුරුද්දේ මැද භාගයේ ඉඳන් ලියවෙන මේ බ්ලොග් අඩවියේ අපුරු කවි සිතුවිලි රාශියක් අඩංගුයි . මේ කාව්‍යයන් විවිධ තේමා ඔස්සේ ලියවිලා තිබීමත් බ්ලොග් අඩවියේ අපූර්ත්වය වැඩි කිරීමට හේතු වනවාය කිව්වොත් නිවැරදියි "හුදකලා සිත් මලට කොදුරණ සොදුරු වූ සිතුවිලි සිත්තම....." යන පාඨය තමන්ගේ තේමාව කරගත්ත මේ බ්ලොග් අඩවියට පිවිසෙන්න පහත සබැඳිය භාවිතා කරන්න පුලුවන්

http://asi4ever.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-89952365070528709122012-01-06T23:35:00.000-08:002012-01-07T04:16:38.771-08:00Taz ගේ යක්ස කථා

කණාගාටුයි , අදාල බ්ලොග් අඩවිය ඉවත් කරගෙන ඇතිබවක් පෙනෙන්නට ඇත , සිදුවූ අපහසුතාවයට සමාවෙන්න . අවධානය යොමු කල ඇනෝට තුති !

යක්ස කථා කියවන්න කැමතිද ? මෙන්න එහෙනම් චැන්ස් එක . මේ යක්ස කථා එකතුව අරන් එන්නේ TAZ. යක්ස කථාය කිව්වට ඔය විඩියෝ ගේම් , අලුත් තාක්ෂනික දේවල් වගේ එව්ව තමයි දැනට තියෙන්නේ . තව මොන මොන යක්ස කථා ඉස්සරහට ලියවෙයිද කියල නම් කියන්න බැ . යක්ස කථා ලියන TAZ තමන් ගැන හඳුන්වාදෙන්නේ මෙන්න මෙහෙම . යක්ස කථා වලට යන සබැඳිය පහලින් තියනව . මේ බ්ලොග් එක පටන් අරන් තියෙන්නෙ පහුගිය දෙසැම්බර් මාසයේ

Mr.යකා is quite a bit crazy about video games and e gadgets... සිංහලෙන්ම කිව්වොත් gadget geek කෙනෙක්.. Video games කිව්වොත් යකාට කෑමත් ඔනි නැ... ගැනි මළා කිව්වත්, යකා ගේම ඉවර කරලාම තමා නැගිටින්නේ.. තව ඔන්න පච්ච කොටන්නත් හරි ආසයි.. (හැබැයි තම නම් එකයි තියෙන්නේ). මල පැන්නොත් නම් යකා නමේ පරිසමාර්ථ අර්ථයෙන්ම යකා යකාම තමා... අන්තිම දරුණුයි.. හැබැයි... යකා FIT නම් ගොඩම තමා..

http://tazthedigitaldevil.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com2tag:blogger.com,1999:blog-1016661225433633375.post-33900322674164491812012-01-01T19:42:00.000-08:002012-01-01T19:42:25.581-08:00ආලකමන්දාව

ආලකමන්දාව නව බ්ලොග් අඩවිය හඳුන්වාදීම වෙනුවෙන් මාගේ බ්ලොග් අඩවියේ ලියූ ලිපියේ පිට පතකි

සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා කියල සියලුදෙනාටම සුභ පතන ගමන් අලුතින් අතගහපු වැඩක් ගැන කියන්නයි සුදානම . මේක විවිධාකරයේ බ්ලොග් ලියන /කියන ඕනැම කෙනෙකුට ගැලපෙන සහ දායක වෙන්න පුලුවන් වැඩක් . ඔව්.. අලුත් බ්ලොග් අඩවියක් තමයි .සිනමාව හා සංගීතය පමණක් විෂය වෙච්ච මේ බ්ලොග් අඩවියේ නම "ආලකමන්දාව " (මේ නම කොයිතාක් දුරකට ගැලපෙනවාද කියල නම් දන්නේ නැ ) . පහුගිය සතියේ ලියපු 2011 වසරේ හිතගිය ගීත ලිපියත් එක්ක තමයි මේ අදහස මුලුන්ම හිතට එන්නේ . ඒ වගේම අපේ මාතලන් අය්යගේ අලුත් පින්තුර බ්ලොග් එකත් වෙනස් දෙයක් කලයුතුයි කියල හිතන්නට පෙලඹවීමක් කලා කිව්වොත් නිවැරදියි . සාමාන්යෙන් සිංහල බ්ලොග් අවකාශය තුල දකින්න අඩු Blogger Dynamic Views තමයි මේ බ්ලොග් එකට භාවිතා කලේ . බ්ලොග් අඩවියේ තේමාවන් එක්ක Dynamic Views වඩාත් හොඳින් ගැලපෙනව කියලයි මගේ කල්පනාව . දැනට Magazine View තේමාව එක විදිහට භාවිතා කරල තියනව . කැමති කෙනෙකුට කැමති අකාරයෙන් භාවිතා කරල බ්ලොග් අඩවිය කියවන්න , හැකියාව තියෙයි(sidebar view එක වඩාත් වේගවත් ) . පහල තියෙන්නෙ බ්ලොග් අඩවියට සබැඳිය , ගිහින්ම බලන්නකො

http://alakamandhawa.blogspot.com/

මොනවද ආලකමන්දාව බ්ලොග් එකේ තියෙන්නෙ?

ආලකමන්දාව වෙන්වෙලා තියෙන්නෙ සිනමාව හා සංගීතය පිලිබඳ තොරතුරු වලට . ඉස්සරහට එන සිනමා නිර්මාණයක් , බලපු සිනමා නිර්මාණයක් හෝ රස විඳපු ගීතයක් වගේම කලාකරුවන්ගේ තොරතුරක්(අරය මෙයා එක්ක බුදිය ගත්ත වගේ ඕපදූප නෙවෙයි උපන්දිනයක් , විවාහයක් දරු උපතක් වගේ වැදගත් කාරණා ) වුනත් ආලකමන්දාවට එකතු වෙන්න පුලුවන් . භාෂා හෝ දේශ සීමා බේදයක් නැ . ලෝකේ ඕනිම රටක , ඕනිම භාෂාවකින් කෙරුණු නිර්මාණයක් පිලිබඳ සටහනක් ආලකමන්දාවට එකතු වෙන්න පුලුවන් . දැනට බොහොම සරලව "සාම්පල්" මට්ටමේ ලිපි කිහිපයක් පල කරල තියනව . එක්ක බ්ලොග් අඩවියේ වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද කියල බලාගැනීම වෙනුවෙන් . දැනට තියන ආකාරයේ කුඩා සටහන් වගේම විස්තරාත්මව ලියවුනු විචාරත් ඉදිරියෙදි දකින්න පුලුවන්

ඔබගේ දායකත්වය

කලිනුත් කිව්වා වගේ මේකට ඕනි කෙනෙකුට දායක වෙන්න පුලුවන් . සිනමාව හා සංගීතය කියන්නෙ ඕනිම කෙනෙකුගේ ජීවිත වල අංගයක් නිසා තමන් රසවිඳපු නිර්මානයක් ගැන හෝ ඉදිරියේදි රසවිඳින්න බලාපොරොත්තුවන නිර්මාණයක් ගැන සටහනක් ලියාල දායක වෙන්න හැකියාව තියනව .

එතනදි ක්‍රම දෙකකට වැඩේ කරගන්න පුලුවන් ,

01) කතුවරත්වය ලබා ගැනීම - ඒ කියන්නේ ආලක්මන්දාව සමුහ බ්ලොග් අඩවියක් කරන්නට දායක වීම . කතුවරත්වය ගන්න කැමති කෙනෙකුට තියෙන්නෙ පහල තියන ඊ මෙල් ලිපිනයට ඊයක් දාන එක . ආරාධනාව ලැබෙයි . ඊට පස්සෙ තියෙන්නේ තමන් ගේ රසවින්ඳන අත්දැකීම් බෙදාහදාගන්න එක විතරයි

02) කතුවරත්වයක් ඕනි නැති , එත් ඉඳල හිටල මොනව හරි ලියල එවන්න කෑමති කෙනෙකුට දීල තියන ඊ මෙල් ලිපිනයට ම ඒ ලිපි එවන්න පුලුවන් . එතනදි තමන්ගෙ බ්ලොග් අඩවියකට හෝ සමාජ ජාල ප්රොෆයිලකට ලින්ක් එකක් දාල තමන් කව්ද කියල පාඨකයින්ට කියන්න පුලුවන් වගේම එහෙම අකමැති නම් නිර්නාමිකව ලිපිය විතරක් පලකරන්නත් පුලුවන් (ඊමේලය එවන කොට් වෙන්න ඕනි කොහොමද කියල ලියල එව්වාම හරි )

සමහර පිස්සු පොරවල් කරන වැඩ නිසා ඊමෙල් ලිපිනයන්ගේ පුදගලිකත්වය ආරක්ෂාවේද කියල කෙනෙකුට බයක් තියෙන්න පුලුවන් . ඒ නිසා මම බොහොම වගකීමෙන් පොරොන්දු වෙනව . ඔබගේ ඊමෙල් ලිපින වෙනත් පාර්ශවයන් සතු කරන්නේ හෝ වෙනත් ප්රචාරක ඊමෙල් ආදිය එවන්නට යොදාගන්නේ නැතය කියල . දැනට බ්ලොග් ප්‍රමෝ බ්ලොග් එක වෙනුවෙන් ඊමෙල් එවපු අය ගේ ඊමෙල් ලිපින වලට අදාල පිලිතුර හැරෙන්නට වෙනත් කිසිම ඊමෙල්යක් එවා නැති බවටත් , මේල් ලිස්ට් හදලා ස්පැම් කරල නැති බවටත් ඒ ඊමෙල් එවාපු අය සහතික වනවා ඇති

ඊමෙල් ලිපිනය - buwa74@yahoo.com

(දැනට මගේ තියන ලිපිනයම භාවිතා කරනව , ගොඩ දෙනෙක් වැඩේට එකතු වෙනවා නම් මේකට අමතරව වෙනත් ආලකමන්දාව වෙනුවෙන් ම ඊමෙල් ලිපිනයකුත් සකසා ගන්න පුලුවන් නේ )

ආලකමන්දාවේ ප්‍රතිපත්ති

රට කරවන /කරවන්න ඉල්ලන උන්ටත් ප්‍රතිපත්තියක් නැති එකේ අපිවත් ප්රතිපත්තියකට අනුව වැඩ කරන්න එපායැ . සාමුහික බ්ලොග් එකකට සහ පාඨක ලිපි වලට ඉඩ හසර තියන නිසා පහත ප්‍රතිපත්ති මාලාව අනුගමනය වෙනවා

01)තමා විසින් ලියන ලද දෙයක් වීම - ඒ කියන්නේ වෙන කෙනෙක් ලියපු දෙයක් කොපි කරලා නොදැමීම කියන එක . වෙනත් අඩවියකින් (සිංහල හෝ වෙනත් ) .යමක් උපුටා ගන්නවා නම් අදාල මුලාශ්‍රය සඳහන් වීම වඩාත් හොඳයි

02) නීති විරෝධී සබැඳි භාවිතා නොවේ - බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කරන වෙබ් අඩවියකට ලින්ක් එකක් දැමීමත් ඇත්තෙන්ම නීතියෙන් තහනම් . ඒ නිසා ඒවා ඕනි නැ . ඒවා ලබාදෙන බ්ලොග් අඩවි ඕනි තරම් තියනවනේ . අනික චිත්‍රපටියක් ගැන විස්තරය දැක්කාම ඒක බාගන්න අන්තර්ජාලය භාවිතා කරන අයට පුලුවන්නේ , ඒ නිසා ඒවා ඕනි නැ

03) නිදහස් අදහස් - තමන්ට කැමති ඔනිම ආකාරයට ඕනිම දෙයක් ලියන්න පුලුවන් , බ්ලොග් එකේ විෂයට අදාලව . කිසිම ලිපියක් වෙනස් කරන්නේ හෝ පල නොකර සිටින්නේ නැ , විෂයට අදාලව ලියවෙනවා නම් . කුණුහරුප කියල සම්මත එව්වා ලියන්න අවශ්‍යතාවයක් ඇතිවුනොත් අකුරු පොඩ්ඩක් අඩු කරල දාන එකයි හොඳ. වැඩිහිටියන්ට වඩාත් සුදුසු දෙයෙක් ගැන ලියවෙනවා නම් ලිපියේ හෙඩිමට පොඩි අනතුරු ඇඟවීමක් එකතු කරන්න වෙයි

04) ලේබල භාවිතාවේදි පුලුවන් තරම් විශාල කැටගරි තෝරගන්න - කලාකරුවන්ගේ නම් සටහන් කීරීමෙදි වඩාත් ප්‍රසිද්ධ තරු මට්ටමේ අයගේ විතරක් සටහන් කරමු . කොහොමටත් අලුතෙන් ලේබල් හදන්න කලින් තියන ලේබල්ම යොදාගන්න බලන එක හොඳයි . ලේබල් නම් අවශ්‍යතාවයක් වුනොත් සංශෝධනය කරන්න වෙනව

05) ලියන අයට තියන අයිතියම පාඨකයින්ටත් - ලියන අයගේ නිදහසම කියවන අයටත් තියෙයි කියල මම විශ්වාස කරනව . ඒ නිසා සැම ලිපියකටම ඇනෝ කමෙන්ට් ආදිය විවෘතයි . අත්‍යාවශ්‍යම අවස්ථාවක හැර කමෙන්ට් මැකීමක් කෙරෙන්නෙත් නැ

06) ඕනි භාෂාවක් - ඕනි භාෂාවක් කිවට සිංහල ඉංග්‍රිසි සහ දෙමල තමයි . දෙමල භාෂාව දන්න කෙනෙක්ගේ සහය අවශ්‍යවෙයි දෙමල භාෂාවෙන් ලිපි ආවොත්

07) ඡායාරූප හා විඩියෝ - යූ ටියුබයෙන් විඩියෝ පල කරන්න වගේම තමන් කථා කරන නිර්මාණය ගැන ඡායාරූපයක් පලකරන්නත් කටයුතු කරනවා නම් , බ්ලොග් එකේ වගේම ලිපියෙක් අලංකාරවත් බව සුරැකේවි . ඡායාරූප ඉඩ ප්‍රමාණය සම්බන්ධ ගූගල් දෙය්යන්ගේ නීති රිති මෙතනින් ගිහින් බැලුව හැකි . දැන් නිති අලුත් වෙලා නිසා චිත්‍රපටි පොස්ටර් වගේ පුංචි ඒවා නොමිලේ දෙන ඉඩ ප්‍රමාණයට අමතරව ලැබෙන කොටසට අයත් වීම එක වාසියක් . ගුගල් + කට්ටියට මේ පහසු කම් තවත් වැඩියි . කෝකටත් කියල තමන්ගේ පිකාසා ගොනුවේ Storage එක ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි

08)එකම් දේ ගැන ලිපි - සිනමා පටයක් හෝ ගීතයක් ගැන පුද්ගලයින් දෙන්නෙක් අදහස් සම්පූර්නයෙන් වෙනස් වෙන්න පුලුවන් , ඒ නිසා කලින් ලියවිලා තියන චිත්‍රපටියක් හෝ ගීතයක් ගැන තමන්ගේ අදහස නැවතත් සටහන් කරන එක කිසිම ප්‍රශ්නයක් නැ

ඔන්න ඔය කාරණා තමයි දැනට සටහන් කරන්න තියෙන්නෙ

ඔබගේ දායකත්වය

ඕනැම අලුත් බ්ලොග් අඩවියකට අවශ්‍ය වන පරිදි ගොඩ දෙනෙක් අතරට ගෙන යාමට තමයි පාඨක ඔබගේ සහය බෙහෙවින් වැදගත් වෙන්නෙ . , ආලකමන්දාවේ ලිපි මුණුපොත ගුගල් + ආදියේ ශෙයා කරන්න , බ්ලොග් රෝලට දමා ගන්න ආදි වශයෙන් සහය පලකරන්න පුලුවන් . අර උඩින්ම දාල තියන රූපය (ඒක කැතද මන්දා ) එක්ක ආලකමන්දාවට ලින්ක් එකක් දෙන්න කැමති නම් පහල කෝඩ් එක භාවිතා කරන්නත් පුලුවන් . හැකි අයුරින් සහය ලබා දෙන්නය කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනව .

කෝඩ් එක දැම්මාම එන රූපය (size 200*120px)

බ්ලොග් අඩවිය ප්‍රචාරය කරන්න විතරක් නෙවෙයි , ඉඳල හිටල ඊමෙල් ලිපියකින් හරි දායක වෙන්නය කියලත් ඉල්ලා සිටින්න කැමතියි .

අවසන් ප්රශ්නය , කාටවත් ආලකමන්දාවට ලිපි ලියන්න අවශ්‍යයි කියල හිතුනේ නැත්නම් ? .. එහෙම වුනත් ආලකමන්දාව මගේ තනි උත්සාහයක් ලෙසින් හෝ පවතිවි / කොහොම වුනත් තමන්ගේ රසවිඳනයන් බෙදා හදාගන්න කැමති කිහිප දෙනෙකු හෝ මේ වැඩේට එකතු වේය කියලයි මම විශ්වාස කරන්නේ
බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-40037577788112730462011-12-30T18:34:00.000-08:002011-12-30T18:34:02.263-08:00අපේ සෙට් එකේ අත්දැකීම් බෙදා හදාගන්න එකතු වෙමු

අපේ සෙට් එක කියන්නේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කරපු සමූහ බ්ලොග් අඩවියක් . කොල්ලො සෙට් එකකගේ බොහොම විනෝදාත්මක අත්දැකීම් තමයි අපේ සෙට් එක බ්ලොග් එකේ ලියවිලා තියෙන්නෙ . බ්ලොග් අඩවිය ලියන්න දායක වෙන කතුවරුන් ගැන හැඳිවීම පල කරල තියෙන්නෙ මේ විදිහට

දුමා (නමින්ම තේරනවනේ)

බොලේ (මොකට මේ නම දැම්මද දන්නේ නෑ)

කනියා (නගුල දාගත්ත ගමන්මයි ඉන්නේ )

බයිසා (රතු රෙද්දක් පෙන්නන බෑ)

ටීනා (ස්නොවී විතරයි අඩු)

ලකී (ගෑනු ළමයක් පෙන්නන බෑ)

විලා (බෝමු කිව්වනම් යාපනේ ඉදන් හරි එයි )

බබුන් (ගෑනු ළමයා ආදරේට කියන නම)

බබී (කොට පොරක් හැබැයි වැඩ නම් ලොකුයි)

ගලේ (කට්ටිය කියන්නේ මෙයාගේ කඩියා පු** ලු )

ඔන්න ඔය සෙට් එක තමයි "අපේ සෙට් එක " මේ අයගේ අත්දැකිම් බෙද හදා ගන්න එකතු වෙන්න පුලුවන් පහත සනැඳියෙන්

http://apeseteka4.blogspot.com

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com2tag:blogger.com,1999:blog-1016661225433633375.post-92171745058888489472011-12-30T17:53:00.000-08:002011-12-30T17:53:45.846-08:00අබ්ධාරා මතුකරන කතිකාව කුමක්ද ?අබ්ධාරා කියන වෙබ් අඩවිය වෙනුවෙන් නිල බ්ලොග් අඩවියකුත් ආරම්භ වෙලා තියනව . අබ්ධාරා වෙබ් අඩවියතුලත් බ්ලොග් අඩවිය තුලත් කථා බහට ලක් කරන්නේ කුමන කාරණා ද , කොයි ආකාරයෙන්ද කියන එක ඒ වෙත ගිහින්ම වටහා ගැනීම වැදගත් . කොහොම උනත් දේශපාලනික සහ මතවාදීමය අදහස් කියවන්න කැමති අය වෙනුවෙන් අබ්ධාරා හොඳ නවාතැන් පොලක් වේවේ . අබ්ධාරා බ්ලොග් අඩවිය පසුගිය නොවැම්බර් මාසයේ තමයි වැඩකටයුතු ආරම්භ කරල තියෙන්නේ

http://www.abdhara.blogspot.com/

http://www.abdhara.comබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com0tag:blogger.com,1999:blog-1016661225433633375.post-42083315387366702062011-12-30T05:40:00.000-08:002011-12-30T05:40:32.718-08:00අසමි දකිමි සොයමි - සංවාදයට එකතු වෙමු !අසමි දකිමි සොයමි කියන්නේ මේ මාසයේදී ආරම්භවුනු බ්ලොග් අඩවියක් . වියත් බස් වහරක් සමඟම සංවාදයට තුඩු දිය හැකි කාරණා කිහිපයක්ම ලියවිලා තිබුනත් ගොඩ දෙනෙක්ගේ අවධානය තවමත් යොමුවෙලා නැති පාටයි . මොකද එහෙම වුනා නම් දැවැන්ත සංවාදයක් මතුවෙන්න පුලුවන් කාරණා , විශේෂයෙන්ම බ්ලොග් කරණය පිලිබඳවත් ලියවිලා තියෙයි . මෙතෙක් නොගිය කෙනෙකුට පහල සබැඳියෙන් "අසමි දකිමි සොයමි" බ්ලොග් අඩවියට එකතු වෙන්න පුලුවන්

http://jangun.wordpress.comබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com2tag:blogger.com,1999:blog-1016661225433633375.post-5524375560456102712011-12-30T00:18:00.001-08:002011-12-30T00:18:50.286-08:00කුරුන්ද බ්ලොග් අඩවිය - දැනුම වෙනුවෙන් වූ සංවාදයක් උදෙසාකුරුන්ද කියන්නේ බොහොම අලුත් බ්ලොග් අඩවියක් . මේ දෙසැම්බර් මාසයේ ආරම්භ වුනු කුරුන්ද බ්ලොග් අඩවියේ අන්තර්ගත වෙලා තියන සමස්ථ ලිපි සංඛ්‍යාව 4ක් . මේ අතරින් සේපාල ඒකනායක මහතා ගැන ලියපු ලිපිය බොහෝ දෙනෙක්ගෙ අවධානයට පාත්‍රවුනු බවක් දකින්න තියෙයි . බ්ලොග් කරණයට නවකයෙක් වුනත් කුරුන් බ්ලොග් අඩවිය ලියන "සෙන්නා" සිංහල වෙබ් අවකාශය තුල නිරන්තරයෙන් සැරි සරන බවක් පෙන්නතියනව . මොකද ඔහුගේ එක ලිපියකට පාදක වෙලා තියෙන්නෙත් ඔහු එක්තරා වෙබ් අඩවියකදී ඔහු කල සංවාදයක් . කුරුන්ද බ්ලොගයට මෙතෙක් කල් නොගිය කෙනෙකුට පහත සබැඳියෙන් ඒ වෙත පිවිසෙන්න පුලුවන්

http://kurundha.blogspot.comබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-33821253766935724462011-12-30T00:04:00.000-08:002011-12-30T00:04:41.117-08:00පාශා - සාහිත්‍යයේ රස මුසු තැන් සොයා යන්නන් වෙනුවෙන් !

පාශා කියන්නෙ කියන්නේ අලුතින් සිංහල බ්ලොග් අවකාශයට එකතු වුනු බ්ලොග් අඩවියක් . පසුගිය සැප්තැම්බර් මාසයේ ඉඳන් මේ දක්වා ප්‍රවර්ග 4ක් යටතේ ලියවිලා තියන ලිපි සංඛ්‍යාව 11ක් . පාශා තමුන් ගැන හඳුන්වාදෙන්නෙ මෙන්න මේ විදිහට

"මම ගැන මම කියනවට වඩා මම කවුදැයි නුඹම හඳුනා ගන්න... මොකද නුඹ මා හඳුනන ආකාරයට ඇතැම් විට මම මා වත් හඳුනාගෙන නැතිවිය හැකි නිසා... "සමනලයෙකු කීවා මෙසේ...ජීවත් වීමෙන් පමණක් පලක් නැත. යමෙකු හට මේ උණුසුම් හිරු එලිය, අහසේ අනන්ත වූ නිදහස හා සොඳුරු මලක පහසද අත්‍යාවශයය..."

අපුරු සාහිත්‍යමය රස එකතුවක් එක්ක ඔබ හමුවට එන පාශා ව මුණගැහෙන්න පහල සබැඳිය භාවිතා කරන්න පුලුවන්

http://pashawrites.blogspot.com/

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com2tag:blogger.com,1999:blog-1016661225433633375.post-42747263199674312122011-12-29T23:54:00.000-08:002011-12-29T23:54:50.559-08:00සිත් රූ සිහින - කිවිඳියකගේ කාව්‍යමය සිහින එකතුවසිත් රූ සිහින කියන්නේ පද්‍ය බ්ලොග් අඩවියක් . ආරම්භ කරල සැහෙන කාලයක් වුනත් ඒ තරම් ප්‍රභලව බ්ලොග් කරණයේ යෙදෙන්න මේ බ්ලොග් කාරිනියට අවස්ථාවක් ලැබිලා නැ . කිවිඳියක් නොවේය කියල හඳුන්වා දුන්නත් අපුරු පද වැල් ගොන්නක්ම බ්ලොග් අඩවියේ අඩංගුයි . පද්‍ය බ්ලොග් අඩවි ප්‍රිය කරන්නෙකුට අපුරු අත්දැකීමක් ලබා දෙන්න හැකියාවක් තියන සිත් රූ සිහින බ්ලොග් අඩවියට තවමත් නොගිය කෙනෙක් ඉන්නවා නම් පහල සබැඳියෙන් යන්න පුලුවන්

http://sssithru.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com0tag:blogger.com,1999:blog-1016661225433633375.post-22043026972410423782011-12-26T18:50:00.000-08:002011-12-26T18:50:07.505-08:00ගින්නාගේ මකර ගුහාව

මකරා කියන්නෙ බ්ලොග් අවකාශයට ආගන්තුක දෙයක් නෙවෙයි , ඒ මකර රජදහන ජනප්‍රිය බ්ලොග් අඩවිය නිසා . දෙසැම්බර් මාසයේ සිංහල බ්ලොග් අවකාශයට තවත් මකර කතන්දරයක් එකතු වෙලා තියනව . ඒ මකර ගුහාව . මකර ගුහාවට වෙලා ගිනි පිඹින්නේ ගින්නා . තමන්ගේ අත්දැකීම් බොහොම රසවත් ආකරයට බ්ලොග් පිටු අතරට එකතු කරන ගින්නා තමන් ගැන කියන්නේ මෙන්න මෙහෙම

අම්ම කියන්නේ '' උබට නම් බාගෙට පිස්සු '' කියල, යාලුවෝ කියන්නේ '' තොට පිස්සු '' කියල , මගේ අරයා කියන්නේ '' ඔයාට නම් පිස්සු අනේ'' කියල ඉතින් මටත් හිතෙන විදියට මට නම් පිස්සු .......

පිස්සු හැදිච්ච ගින්නාගෙ මකර ගුහාවට ගොඩ වෙන්න කැමති නම් පහත සබැඳිය පාවිච්චි කරන්න පුලුවන්

http://makaraguhawa.blogspot.com/

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com0tag:blogger.com,1999:blog-1016661225433633375.post-42430038398910886842011-12-26T18:28:00.000-08:002011-12-26T18:28:22.138-08:00සම්මානිගේ මල් මිටියාවත

මල් මිටියාවත කියන්නේ මේ මාසයේදී ආරම්භ වුනු තවත් සිංහල බ්ලොග් අඩවියක් . සම්මානි නමින් අලුත් බ්ලොග් කාරිනියක් සිංහල බ්ලොග් අවකාශයට එකතු වෙනව මේ බ්ලොග් අඩවියත් එක්ක .තමන්ගෙ බ්ලොග් අඩවිය ආර්ම්භ කරන ගමන් සම්මානි දාන සටහන වෙන්නේ

අද ඉදන් හැමදාම

මල් පොට්ටු පීදේවී

මල් මිටියාවතින්

මල් සුවද විහිදේවි..

නුඹ ඇවිත් ගියපුවම

මට දිරිය වැඩි වේව්

ඒ තුලින් තව තවත්

මේ පිටුව හැඩවේවි..

ඉතින් මේ ඇරඹුමේ

මුල්ම පියවර ලෙසින්

තබන්නම් ඇරයුමක්

ඒ ඉමෙන් මේ ඉමට

මා සමග ඇවිදින්න

මලින් මල පූදන්න

මට සෙමෙන් දිරි දෙන්න ...

සම්මානිගේ ඒ ආරාධනාව පිලිඅරගෙන , සොඳුරු අත්දැකීම් සමුදායක් බෙදාහදා ගන්න කැමති කෙනෙකුට පහත සබැඳියෙන් ඒ සඳහා එකතු වෙන්න හැකියාව තියනව

http://www.malmitiyawatha-sammani.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-6886678585080339532011-12-16T19:07:00.001-08:002011-12-16T19:07:56.488-08:00මිගාර දොස්තර මහත්තයගේන් කතන්දර බ්ලොග් එකක්මිගාර දොස්තර මහත්තය කියන්නේ බ්ලොග් අවකාශයේ හැමෝම දන්න චරිතයක් . මම බ්ලොග් කරණයට එන්න හිතන්නවත් කලින් කාල්යක ඉඳන් බ්ලොග් කරණයේ ඉන්න මිගාර මහත්තැන් ගැන අමුතුවෙන් ප්‍රචාර දෙන්න වුවමනා නොවුනත් උන්නැහේ අලුතෙන් පටන් ගත්ත වැඩෙ ගැන කට්ටියව දැනුවත් කරන එක නම් වැදගත් කියල හිතෙනව. සමාන්‍යයෙන් දේශපාලනික සහ සමාජීය කරුණු ගැන බරපතල තර්ක වලින් සන්නද්ධ වෙලා ඉන්න මිගාර මේ පාර ඊට වඩා වෙනස් වැඩකට තමයි අතගහල තියෙන්නෙ . ඒ කතන්දර කියන්න . දෙසැම්බර් මාසයේ පටන් අරගෙන තියන මේ කතන්දර කෙරුවාව . කතන්දර ප්‍රිය කරන හැමෝමටම බොහොම රසවත් අත්දැකීමක් එකතු කරයි කියල කියන්න පුලුවන් . මෙතෙක් නොගිය කෙනෙක් ඉන්නව නම් පහල සබැඳියෙන් එකතු වෙන්න පුලුවන් "බඩා මාමගෙ කතන්දර " වලට

http://badamama.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com3tag:blogger.com,1999:blog-1016661225433633375.post-69743122149365465192011-12-10T19:07:00.000-08:002011-12-10T19:07:24.408-08:00අසරණයාගේ අසරන නොවු සිතිවිලි !අසරණයා කියන්නෙ තවත් අලුත් සිංහල බ්ලොග් අඩවියක් . පසුගිය නොවැම්බර් මාසයෙ ඇරඹුනු මේ බ්ලොග් අඩවියට මේ වෙනකොටත් හොඳ ප්‍රතිචාර තියන බ්වක් දකින්න තියනව

".මෙලෝ වැඩකට නැති.. එත් නිකන් ඉන්නෙත් නැති කරපු වැඩකුත් නැති හිටියත් නෑවගේ එකෙක් මං.."

කියල තමන්ව හඳුන්ව ගන්න අසරණයගේ බ්ලොග් අඩවියේ ජීවන අත්දැකීම් එකතුවකින් ලියවුනු රසවත් ලිපි ගණනාවක් අඩංගුයි . මෙතෙක් නොගිය කෙනෙකුට පහල සබැඳියෙන් යන්න හැකියාව තියෙයි

http://asaranaya.blogspot.comබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com0tag:blogger.com,1999:blog-1016661225433633375.post-46011715085800227722011-11-27T19:48:00.000-08:002011-11-27T19:48:27.619-08:00වෙහෙස කාරි ජීවිතයේ විඩාව මකාගන්න ලොව වටා තොරතුරු ඡායාරූප වලින්සිංහල බ්ලොග් අවකාශයට එකතුවුනු තවත් අලුත් බ්ලොග් අඩවියක් ගැනයි මේ සටහන .මේක ටිකක් වෙනස් අපුරු බ්ලොග් අඩවියක් . එක අතකින් දැනුමක් ලබාදෙන ඡායාරූප බ්ලොග් අඩවියක් බ්ලොග් අඩවියේ නම "ඉලෙක්ට්‍රොනික තැපැලෙන් " අපිට ඊමෙල් හරහා එහෙම දකින්න ලැබෙන ආකාරයේ වැදගත් සහ ලස්සන තොරතුරු රාශියක් ඡයාරූප ආශ්‍රෙයෙන් ඉදිරිපත් කිරීම තමයි මේ බ්ලොග් අඩවියෙන් කෙරෙන්නෙ . මේ මාසේ ආරම්භ වුනත් සැහෙන ලිපි ප්‍රමාණයක් ලියවිලා තියනව . තවමත් නොගිය කෙනෙක් ඉන්නව නම් පහල සබැඳියෙන් යමු . අමතක කරන්න එපා ඡායාරූප බ්ලොග් අඩවියක් නිසා ඩවුන්ලෝඩ් එහෙම නතර කරල ගිහින් ඡයාරූප ටික ඔක්කොම ලෝඩ් වෙනකන් ඉඳල බලන්න . වෙහෙස කාරි ජිවිතයට හොඳ වින්දනයක් ලබාගන්න හැකියාවක් ලැබේයි

http://mailrecord.blogspot.comබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com0tag:blogger.com,1999:blog-1016661225433633375.post-19822436114513874962011-11-08T17:42:00.000-08:002011-11-08T17:42:06.964-08:00හරිත සංකල්පය වෙනුවෙන් සැකසුන බ්ලොග් අඩවිය - Think Green

බ්ලොග් ප්‍රමෝ තුලින් අද කථා කරන්නේ ටිකක් සුවිෂේශි බ්ලොග් එකක් ගැන , මේක ඉංග්‍රිසි භාෂාවෙන් කරගෙන යන බ්ලොග් එකක් හැබැයි කරන්නේ අපේ රටේ සහෝදරයෙක් , බ්ලොග් අඩවියේ නම Think Green . Think Green කියන නමින්ම ෆේස් බුක් එක හරහා ඉතා සාර්ථකව (ෆැන්ස්ලා 10,000කට අධික සංඛ්‍යාවක් )කරගෙන පිය පේජ් එකක බ්ලොග් අඩවිය විදිහට තමයි පටන් අරන් තියෙන්නෙ , වරුන කන්නග්ගර සහෝදරය කරගෙන යනමේ බ්ලොග් අඩවියෙන් හා ෆේස්බුක් පිටුවෙන් "හරිත සංකල්පය " ඒ කියන්නේ Green Concept එක තමයි ප්‍රචාරය කරන්නේ .පරිසරය හුරා කැමෙ විපත් වලට මුලු ලෝකයාම වන්දි ගෙවමින් ඉන්න මේ යුගයේ ඉතාම ජනප්‍රිය මාතෘකාවක් තමයි හරිත සංකල්පය , ලංකාව වගේ හරිත සංකල්පය ගැන උනන්දුවක් නැති රටක තරුණයෙක්ගේ මේ උත්සාහය අනිවාර්යයෙන්ම අගය කල යුතුයි කියලයි මම දකින්නෙ

පහල මුල් සබැඳියෙන් බ්ලොග් එකටත් , ඊලඟ සබැඳියෙන් ෆේස් බුක් පිටුවටත් යන්න හැකියාව තියනව

http://thinkgreenblogger.blogspot.com/

http://www.facebook.com/ThinkGreenPageබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-87086834813058838312011-11-01T06:34:00.001-07:002011-11-01T06:34:26.859-07:00තම අදහස් සහ තොරතුරු තාක්ෂන විෂය පාඩම් සමඟින් ලියවෙන නාලක සහෝ ගෙ බ්ලොග් අඩවියතවත් අලුත් බ්ලොග් අඩවියක් ගැනයි කියන්න යන්නෙ . බ්ලොග් අඩවියේ නම Sinhala Press . ලියන්නෙ නාලක ප්‍රසාද් සහෝදරයා . නාලක සහෝදරයාගෙ අදහස් උදහස් එලිදක්වන අතරෙම ඉතාම වැදගත් කාර්ය භාරය කුත් ඔහු අතින් කෙරෙනව ඒ තමයි තොරතුරු තාක්ෂන්ය සම්බන්ධ විවිධ තාක්ෂනික කොටස් පාඩම් විදිහට ඉදිරිපත් කරන එක . මේ යටතෙ මුලින්ම අන්තර්ජාලය සම්බන්ධ තාක්ෂනයන් HTML ,CSS3 , PHP , MYSQL ,AJAX වගේ දේවල් තමයි ඉදිරිපත් කරනවාය කියන්නෙ . එයිනුත් HTML පාඩම් දැනටමත් පටන් අරගෙනයි තියෙන්නෙ . තමන්ම නිර්මානය කරගත්ත ටෙම්ප්ලේටයක් එක්ක තමන්ගෙ බ්ලොග් අඩවිය අප වෙත අරන් එන නාලක සහෝදරයගේ බ්ලොග් අඩවිය මෙතෙක් නොදැක්ක කෙනෙකුට පහත සබැඳියෙන් යන්න පුලුවන්

http://sinhalapress.blogspot.comබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-28390462828970061342011-10-30T19:14:00.000-07:002011-10-30T19:14:17.970-07:00නාදුනන ලොවක හඳුනන හිතක් !!!!!
නාදුනන ලොවක හඳුනන හිතක් .. කියන්නෙ තවත් බ්ලොග් කාරිනියකගෙ අලුත් බ්ලොග් අඩවියක්

"පරිසරයට,සංගීතයට,නිදහසට ආදරය කරන පුංචි හිතක්.. නාදුනන ලෝකය හඳුනගන්නට උත්සහයක් දරණ පුංචි නාදුනන්නියක්...ලෝකය ගැන නන්දුගෙ හිතේ ලියවුණ දේවල් දැනගන්න පුංචි නවාතැනට එන හැමෝවම ගොඩක් සතුටින් පිළිගන්නවා..!!!"

කියල තමන්ව හඳුන්වා ගන්න "නන්දු" නැමති මේ බ්ලොග් කාරිනිය ගේ අත්දැකීම් එක්ක පදනම් වෙච්ච සටහන් කිහිපයක් බොහොම හිත් ගන්න විදිහට ලියවිලා තියෙනෙව . මෙතෙක් ගොඩ නොවුන කෙනෙකුට නන්දුගෙ බ්ලොග් අඩවියට යන්න පහල සබැඳිය භාවිතා කරන්න පුලුවන්

http://nandus-world.blogspot.com/
බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-50998601896890385332011-10-30T19:01:00.001-07:002011-10-30T19:01:55.521-07:00මාතරේගෙ දිනපොත - කෙටි එහෙත් රසවත් සටහන් එකතුවක්මාතරේගෙ දිනපොත කියන්නේ තවත් අලුත් බ්ලොග් අඩවියක් .

"මම ඇවිල්ල දකින දේ කියන. කියන දේ කරන. කරන දේ දකින. දකින දේ අසන... හෑ! මොනවද මම මේ කියවන්නේ? අලේ මන්ද පිස්සු තද වෙනව හලෝ. මම ගැන නොකිය ඉන්න තරමටම හොඳා..!"

ඔන්න ඔහොම තමන් ගැන කියන මාතරේ ගේ දිනපොතේ බොහොම පුංචි ඒත් රසවත් සටහන් සැහෙන්න ලියවිලා තියෙනව මේ ටික කාලයට තාමත් නොගිය කෙනෙක් ඉන්නවා නම් පහල සබැඳියෙන් යන්න පුලුවන් කම තියෙයි

http://matharayek.blogspot.com/
බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com4tag:blogger.com,1999:blog-1016661225433633375.post-46105499701539503812011-10-21T21:21:00.001-07:002011-10-21T21:21:49.943-07:00ICE ගේ කොලම - තවත් අලුත් බ්ලොග් කාරිනියක්තවත් බ්ලොග් කාරිනියක්ගෙ බ්ලොග් අඩවියක් ගැන තමයි මේ කියන්න යන්නේ , අයේෂා කුලතුංග සහෝදරිය ලියන ICE ගේ කොලම තමයි බ්ලොග් අඩවියේ නම . තමන්ගෙ අත්දැකීම් වගේම කවි කතන්දර ආදියත් මේ බ්ලොග් අඩවියේ බොහොමයි . මේ වසරේ සැප්තැම්බර් මාසයෙ ඉඳලා ලියවෙන මේ බ්ලොග් අඩවියට නොගිය කෙනෙක් ඉන්නව නම් පහත ලින්ක් එකෙන් යන්නට පුලුවන්

http://ayeshakulathunga.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-47372529244456699292011-10-19T09:53:00.000-07:002011-10-19T09:53:21.329-07:00සයුරීගේ පහන්යාය ට ගොඩවෙමුසයුරි සහෝදරිය ලියන පහන් යාය කියන්නේ අපූරු ලියමන් ගොඩක් පිරුණු අපුරු බ්ලොග් අඩවියක් , තමන්ගේ අත්දැකීම් , කවි සහ විවිධ දේවල් ගැන සයුරි දරන අදහසත් බොහොම ලස්සනට සටහන් වෙලා තියනව. මේ වසරේ සැප්තැම්බර් මාසේ ආරම්ඹ කලා උනත් සයුරිට ඉතාම හොඳ ප්‍රතිචාර මේ වෙනකොටත් ලැබිලා තියෙයි . සයුරිගේ අදහස් බෙදාහදා ගන්න කැමති ඒත් තාම ඒ පැත්තේ යන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් පහල සබැඳියෙන් යන්න පුලුවන්

http://pahanyaaya.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1tag:blogger.com,1999:blog-1016661225433633375.post-55751129581731353092011-09-26T07:08:00.000-07:002011-09-26T07:08:16.672-07:00වැස්ස අරන් එන පුංචි බ්ලොග් කාරියවැස්ස කියන්නෙ සිංහල බ්ලොග් අවකාශය එක්වුනු තවත් බ්ලොග් අඩවියක් , 2012 දී සමාන්‍ය පෙල කරන්න බලාපොරොත්තුවෙන් පුංචි නංගියෙක් ලියන කව් සහ සටහන් තමයි මේ බ්ලොග් අඩවියේ දකින්න තියෙන්නෙ . මේ බ්ලොග් කාරි තමන්ගැන කියල තියෙන්නෙ මෙන්න මෙහෙම

වැස්ස පුංචියි..එයා තාම ඉස්කෝලෙ යනවා. අම්මා එයාට ආදරේට කතා කරන්නේ වැස්ස කියලා.ඉඩක් තිබුණොත් ඇවිත් ඔබත් ඒ වැස්සට තෙමෙන්න.ඔබ එන තුරා වැස්ස බලං ඉන්නේ හරි ආදරෙන්.. හිත් අහස වැහි වලාකුළුවලින් බර වෙලා කාලයක් බලාගෙන හිටියා.. වැස්ස පිළිගන්න පොළව ආදරෙන් බලං ඉන්නවා නම්, වැහි පොද දෝතට ගන්න ගස්වැල් මග බලං ඉන්නවා නම්, වැහි වලාකුළු අඩන්න ලෑස්තියි.. ඉතින් හීන් සීරුවේ වැස්ස වැටෙන්නද.. හිත තෙමාගෙන.. වැහි පොද වැටෙන හැටි බලං ඉන්න කැමතියි නම්, අවසරයි ඔබටත් ඇවිත් තෙමෙන්න..

පහල සබැඳියෙන් කැමති කෙනෙකුට ඒ පැත්තේ යන්න පුලුවන්

http://wehipoda.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com2tag:blogger.com,1999:blog-1016661225433633375.post-86341404253379522172011-09-26T07:03:00.000-07:002011-09-26T07:03:42.261-07:00Gordonia ceylancia :සොබා සුමිතුරු මිනිසුන් බිහි කිරීම උදෙසා අන්තර්ජාල වෑයමකලින් ලිපියෙදි හඳුන්වාදීපු Gordonia ceylanica ලියන පුද්ගලික බ්ලොග් අඩවිය තමයි Gordonia ceylancia "සොබා සුමිතුරු මිනිසුන් බිහි කිරීම උදෙසා අන්තර්ජාල වෑයම"... කියන තේමාව යටතේ ලිපි එකතු කරන මේ බ්ලොග් අඩවිය ඒ වෙනුවෙන්ම කැපවුනු බව හැම ලිපියකම දකින්න තියනව" . පහල සබැඳියෙන් මෙතෙක් නොගිය කෙනෙකුට ඒ බ්ලොග් අඩවියටත් පිවිසෙන්න පුලුවන්

http://myideasgordoniaceylanica.blogspot.com/බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !http://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com1