lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

සාදරයෙන් පිලිගනිමු !


මෙම අඩවිය වෙන්වී ඇත්තේ සිංහල බ්ලොග් කරණයට ආධුනික බ්ලොග් කරුවන් හා අලුතින් බිහිවූ බ්ලොග් අඩවි සඳහාමය . ඔබගේ බ්ලොග් අඩවියේ පලමු ලිපිය ලියැවී මාස 6කට වඩා අඩු ම් හෝ, ආයු කාලය මාස 6කට වැඩි වුවත් ලියූ ලිපි සංඛ්‍යාව 15කට වඩා අඩු නම් ඔබටත් අවස්ථාව හිමිවේ . ඔබගේ බ්ලොග් අඩවියට සබැඳියක් යනbuwa74@yahoo.com විද්‍යුත් ලිපිනයට එවීම හෝ මෙහි පලවන ලිපියක කමෙන්ටුවක් ලෙස පලකිරීම යන්න ඔබට සිදු කල හැක . එවිට ඔබගේ බ්ලොග් අඩවිය ඉහත සඳහන් සුදුසු කම් සපුරන තාක් කල් "අලුත් බ්ලොග් අඩවි" යටතේ වර්ග කෙරෙන අතර . සැම අලුත් බ්ලොග් අඩවියක් පිලිබඳවම හැඳින්වීමක් සහිත ලිපියක් මෙහි පල පලකෙරේ . විද්‍යුත් ලිපි එවන ඔබගේ අනෙන්‍යතාව සුරක්ෂිත බවද මෙයින් දන්වා සිටිමි

සැ.යු - ඔබගේ බ්ලොග් අඩවිය මෙහි සඳහන් වී තිබීම ඔබහට ගැටලුවක් නම් ඒ පිලිබඳවත් , මෙහි සඳහන් වී ඇති වෙනත් බ්ලොග් අඩවියක් පිලිබඳ ගැටලුවක් වේ නම් ඒ ගැනත් ඉහත ඊ මෙල් ලිපිනයටම දන්වන්න
----------------------------------------------------------------------------
අපගේ අඩවියට සබැඳියක් දීමට කැමති නම් පහත කෝඩ් කැබැල්ල භාවිතා කරන්න , 



<a href="http://buwa-blogpromo.blogspot.com/" ><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibIg0URFJ44mdH4KfGooUsO7ulT_EMCGH98MvN_pphfEbE6qXAmZ6X3Un2qLln9D0u-hg4cMuP0Ew5EzZNCPN7ikD1_YVQxVRkDR3PAVbEWUQjTHKDU0E6jUQgGQL576Q5QOJxXjAKMq0/s1600/Untitled-1.gif" alt="Blog Promo" title="Blog Promo" width="200" height="120" border="0" /></a>



(කෝඩ් කැබැල්ල එක් කල විට ලැබෙන රූපය ඉහත දක්වා ඇත , එම රූපය ගැජට්ටුවක් ලෙස එකතු කර , අපගේ බ්ලොග් අඩවියේ  සබැඳිය ලබා දීමද සිදු කල හැක )

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා