දෙවෙනි බ්ලොග් අඩවිය විදිහට සටහන් කරන්නෙ හින්දී ගීත රසිකයින් වෙනුවෙන් වෙන් වුන බ්ලොග් අඩවියක් . පහුගිය මැයි මාසයේ විතර ඉඳන් ලියවෙන මේ බ්ලොග් අඩවියේදී හින්දි ගීත වල සිංහල තේරුම පදයෙන් පදයෙන් පදය පැහැදිලි කරල තියනව . ජනප්‍රිය චිත්‍රපටි ගීත තෝරගෙන ඒ චිත්‍රපටි වල මුලික දත්ත හා ඡයාරූපයකුත් එක්ක ගීතයේ තේරුම සටහන් කිරීම තමයි මේ බ්ලොග් අඩවියෙන් කෙරිල තියෙන්නෙ . හින්දු ගීත රසිකයින් එහෙනම් ගිහින් බලන එකයි . පහතින් තියෙන්නෙ අදාල සබැඳිය .බ්ලොගයේ නම - "හින්දි සිංදු "
http://hindisng.blogspot.com/
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
No comments:
Post a Comment