සෙනෙහස් කුසුම් කියන්නේ තවත් අලුත් බ්ලොග් අඩවියක් , පටන් අරන් ටික කාලයක් වුනත් ලිපි ඉතාම සුලු ප්‍රමාණයයි තියෙන්නෙ . හැබැයි ඒ ලිපි ප්‍රමානයෙන් කියවන අයගේ හදවතට යමක් එකතු කරන තරමටම , ඒ ලිපි නිර්මාණ ශිලියි . දේශපාලන උපහාසත් නැතුවාම නොවෙයි . කැමති අය ගිහින් බලන්න
http://senehaskusm.blogspot.com/
අනාවැකියක් : අනාගත කථාබහ කොහොම වෙයිද ......
-
පිලිගන්නවානම් පිලිගන්න, ඉදිරි දශකයේදී සහ ඉන් ඔබ්බට මිනිසුන් ඔවුන්ගේ කනෙහි
රුවාගෙන සිටින ඉයර්බඩ් කලාතුරකින් කනෙන් ඉවතට ගනු ඇත. ඇල්ෆා පරම්පරාව සහ
ඉන්පසු එ...
No comments:
Post a Comment