සිත් රූ සිහින කියන්නේ පද්‍ය බ්ලොග් අඩවියක් . ආරම්භ කරල සැහෙන කාලයක් වුනත් ඒ තරම් ප්‍රභලව බ්ලොග් කරණයේ යෙදෙන්න මේ බ්ලොග් කාරිනියට අවස්ථාවක් ලැබිලා නැ . කිවිඳියක් නොවේය කියල හඳුන්වා දුන්නත් අපුරු පද වැල් ගොන්නක්ම බ්ලොග් අඩවියේ අඩංගුයි . පද්‍ය බ්ලොග් අඩවි ප්‍රිය කරන්නෙකුට අපුරු අත්දැකීමක් ලබා දෙන්න හැකියාවක් තියන සිත් රූ සිහින බ්ලොග් අඩවියට තවමත් නොගිය කෙනෙක් ඉන්නවා නම් පහල සබැඳියෙන් යන්න පුලුවන්
http://sssithru.blogspot.com/
ජපනාගේ කෙසෙල්ගෙඩි ප්‍රහාරය ......
-
මේ කතාව අසූව දශකයේ මැද භාගයට ඇදීයන්නක්. අපි ඒ දවස්වල දවසේ වැඩි කොටසක්
ඉගෙනගන්නවාට වැඩියෙන් ගතන්කලේ, සෙල්ලම් කරන්නයි රස්තියාදු ගහන්න. අපි කළුතර
දකුණ ස්ටේ...
No comments:
Post a Comment