lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Thursday, January 12, 2012

මතක මං පෙත - පුද්ගලික අත්දැකීම් තුලින් රණවිරුවන් ගැන ලියවෙනා සටහන


රණවිරුවන් හා යුද්ධය ගැන පසුගිය කාලයේ සැහෙන්න කථා වුනා බ්ලොග් අවකාශය තුලත් . නමුත් මේ වන විට රණවිරුවන් ගැන කථා කෙරෙන්නේ බොහොම අඩුවෙන් , මොකක් හෝ සැමරුමක් වෙනුවෙන් විතරයි . මේ හඳුන්වාදෙන්න යන බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම රණවිරුවන් වෙනුවෙන් . ඒ වගේම වැදගත්ම කාරණය තමයි මේ බ්ලොග් එක ලියවෙන්නේ කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් මත . වසර කිහිපයකට කලින් ත්‍රිකුණාමල ප්‍රදේශයේ වාසය කරපු කතුවරයා තමන්ගේ බ්ලොග්  අඩවිය ගැන සටහන් කරන්නේ මෙන්න මෙහෙම
රුහිරයෙන් පෙගුනු මෙි දෙරණේ සැබැ උරුමකරුවන් ඔබයී. එදා පුදුමාතලන් සටන් බිමෙදි මවිබිමට නිදහස ලගාකරදි අවසන් ගමන් ගිය මගේම සහෝදරවරුනි.. අවසන් නිමෙිෂය දක්වාම එකාවන්ව හිදිමින් සතුරු බිමි ජයගනිද්දි නුඹෙි මුහුනීන් දුටු ඒ අව්‍යාජ සිනහව... මරණය පෙනි..පෙනි.. නුඹලා දැක්වු ඒ එඩිතරකම ගැන නැවත අපේ සමාජයට මතක් කර දෙන්නට දරනා සුළු උත්සහයයී...!!!!

බ්ලොග් අඩවියට පිවිසෙන්න පහල සබැඳිය භාවිතා කරන්න පුලුවන්

http://ahasgawaa.blogspot.com/

මේ කතුවරයාම ලියන තමන්ගෙ පුද්ගලික බ්ලොග් අඩවිය තමයි "අපුරු මතක " , ඒ බ්ලොග් අඩවිය්ට පිවිසෙන්න පහල සබැඳිය යොදාගන්න පුලුවන්

http://apurumathaka.blogspot.com/

1 comment:

  1. මටත් අහම්බෙන් මේ බ්ලොග් එක කියවන්න ලැබුනේ.ගොඩාක් ආසාවෙන් කියවනවා.වීරයෝ ගැන ඉතින් කොච්චර කියෙවුවත් එපාවෙන්නේ නැහැ නේ.

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා