විනෝදයට දැනුම සොයා යමු කියන පාඨය තමන්ගේ තේමාව විදිහට යොදා ගත්ත චාමිකගේ බ්ලොග් අඩවිය ගැන තමයි මේ කියන්න යන්නේ . තමන්ගේ තේමා පාඨයට අනුවම දැනුම සොයා යන්න විශේෂයෙන්ම ගොඩ දෙනෙක් නොහිතන , නොදන්න දේවල් හොයාගෙන යන්නත් ඒවා බ්ලොග් අඩවිය තුලින් බෙදා හදා ගන්නත් චාමික සමත් වෙලා තියනව . උදාහරණයක් විදිහට වින්ඩෝස් Xp වල Default Desktop එකට අදාල ඡයාරූපය පිලිබඳ කථාව , Debug වචනය හැදුණු හැටි ගැන කථාව දක්වන්න පුලුවන් , පහුගිය අප්‍රේල් මාසයේ ඉඳන් බ්ලොග් කරණයේ ඉන්න චාමිකගෙ බ්ලොග් අඩවියේ නම "චාමිකයගෙ බ්ලොග් ඉසව්ව", අලුත් දැනුම හොයාගෙන් චාමිකත් එක්ක සැරසරන්න කැමති අයට පහත සබැඳියෙන් එකතු වෙන්න පුලුවන්
http://chamikawp.blogspot.com
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
No comments:
Post a Comment