බින්දි සහෝදරියගේ නෙලුම් විල බ්ලොග් අඩවිය ගැනයි මේ කියන්නේ , පටන් අරගෙන තවම මාස තුනක් වුනත් අතිශයින්ම ජනප්‍රිය බ්ලොග අඩවියක් වුනු බින්දි සහෝදරියගේ "නෙලුම් විල " බ්ලොග් අඩවිය බොහෝ දෙනෙකුට සුපුරුදු තැනක් . තවමත් නොගිය කෙනෙක් ඉන්නව් නම් පහල සබැඳියෙන් ගිහින් ඇගේ සොදුරු
අත්දැකීම් පිලිබඳ වියමන් කියවලා බලන්න පුලුවන්
"සිටුවා ඉවර නැති .. පිපෙන්නට තව මල් ඇති.. ඔබ සුවඳ වින්දොත් එය මල් වලට සතුටකි "
තමයි ඇගේ තේමාව
http://nelumwila.blogspot.com/
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
ස්තුතියි බුවා . තමන්ගේ බ්ලොග් එක විතරක්ම බදාගෙන ඉන්න අපි වගේ උන්ට ඔබ ආදර්ශයක්
ReplyDeleteThanks for Compliment
ReplyDelete