වැස්ස කියන්නෙ සිංහල බ්ලොග් අවකාශය එක්වුනු තවත් බ්ලොග් අඩවියක් , 2012 දී සමාන්‍ය පෙල කරන්න බලාපොරොත්තුවෙන් පුංචි නංගියෙක් ලියන කව් සහ සටහන් තමයි මේ බ්ලොග් අඩවියේ දකින්න තියෙන්නෙ . මේ බ්ලොග් කාරි තමන්ගැන කියල තියෙන්නෙ මෙන්න මෙහෙම
වැස්ස පුංචියි..එයා තාම ඉස්කෝලෙ යනවා. අම්මා එයාට ආදරේට කතා කරන්නේ වැස්ස කියලා.ඉඩක් තිබුණොත් ඇවිත් ඔබත් ඒ වැස්සට තෙමෙන්න.ඔබ එන තුරා වැස්ස බලං ඉන්නේ හරි ආදරෙන්.. හිත් අහස වැහි වලාකුළුවලින් බර වෙලා කාලයක් බලාගෙන හිටියා.. වැස්ස පිළිගන්න පොළව ආදරෙන් බලං ඉන්නවා නම්, වැහි පොද දෝතට ගන්න ගස්වැල් මග බලං ඉන්නවා නම්, වැහි වලාකුළු අඩන්න ලෑස්තියි.. ඉතින් හීන් සීරුවේ වැස්ස වැටෙන්නද.. හිත තෙමාගෙන.. වැහි පොද වැටෙන හැටි බලං ඉන්න කැමතියි නම්, අවසරයි ඔබටත් ඇවිත් තෙමෙන්න..
පහල සබැඳියෙන් කැමති කෙනෙකුට ඒ පැත්තේ යන්න පුලුවන්
http://wehipoda.blogspot.com/
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
උඹට පින්...
ReplyDeleteඋඹට පින්...
ReplyDelete