සයුරි සහෝදරිය ලියන පහන් යාය කියන්නේ අපූරු ලියමන් ගොඩක් පිරුණු අපුරු බ්ලොග් අඩවියක් , තමන්ගේ අත්දැකීම් , කවි සහ විවිධ දේවල් ගැන සයුරි දරන අදහසත් බොහොම ලස්සනට සටහන් වෙලා තියනව. මේ වසරේ සැප්තැම්බර් මාසේ ආරම්ඹ කලා උනත් සයුරිට ඉතාම හොඳ ප්‍රතිචාර මේ වෙනකොටත් ලැබිලා තියෙයි . සයුරිගේ අදහස් බෙදාහදා ගන්න කැමති ඒත් තාම ඒ පැත්තේ යන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් පහල සබැඳියෙන් යන්න පුලුවන්
http://pahanyaaya.blogspot.com/
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
බොහොම ස්තුතියි....:))
ReplyDelete