තවත් බ්ලොග් කාරිනියක්ගෙ බ්ලොග් අඩවියක් ගැන තමයි මේ කියන්න යන්නේ , අයේෂා කුලතුංග සහෝදරිය ලියන ICE ගේ කොලම තමයි බ්ලොග් අඩවියේ නම . තමන්ගෙ අත්දැකීම් වගේම කවි කතන්දර ආදියත් මේ බ්ලොග් අඩවියේ බොහොමයි . මේ වසරේ සැප්තැම්බර් මාසයෙ ඉඳලා ලියවෙන මේ බ්ලොග් අඩවියට නොගිය කෙනෙක් ඉන්නව නම් පහත ලින්ක් එකෙන් යන්නට පුලුවන්
http://ayeshakulathunga.blogspot.com/
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
බ්ලොග් ප්‍රොමෝ තුළට මගේ අඩවියත් එක්කරගත්තට ස්තුතියි සහෝදරයා... :D
ReplyDelete