සිංහල බ්ලොග් අවකාශයට එකතුවුනු තවත් අලුත් බ්ලොග් අඩවියක් ගැනයි මේ සටහන .මේක ටිකක් වෙනස් අපුරු බ්ලොග් අඩවියක් . එක අතකින් දැනුමක් ලබාදෙන ඡායාරූප බ්ලොග් අඩවියක් බ්ලොග් අඩවියේ නම "ඉලෙක්ට්‍රොනික තැපැලෙන් " අපිට ඊමෙල් හරහා එහෙම දකින්න ලැබෙන ආකාරයේ වැදගත් සහ ලස්සන තොරතුරු රාශියක් ඡයාරූප ආශ්‍රෙයෙන් ඉදිරිපත් කිරීම තමයි මේ බ්ලොග් අඩවියෙන් කෙරෙන්නෙ . මේ මාසේ ආරම්භ වුනත් සැහෙන ලිපි ප්‍රමාණයක් ලියවිලා තියනව . තවමත් නොගිය කෙනෙක් ඉන්නව නම් පහල සබැඳියෙන් යමු . අමතක කරන්න එපා ඡායාරූප බ්ලොග් අඩවියක් නිසා ඩවුන්ලෝඩ් එහෙම නතර කරල ගිහින් ඡයාරූප ටික ඔක්කොම ලෝඩ් වෙනකන් ඉඳල බලන්න . වෙහෙස කාරි ජිවිතයට හොඳ වින්දනයක් ලබාගන්න හැකියාවක් ලැබේයි
http://mailrecord.blogspot.com
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
No comments:
Post a Comment