අසරණයා කියන්නෙ තවත් අලුත් සිංහල බ්ලොග් අඩවියක් . පසුගිය නොවැම්බර් මාසයෙ ඇරඹුනු මේ බ්ලොග් අඩවියට මේ වෙනකොටත් හොඳ ප්‍රතිචාර තියන බ්වක් දකින්න තියනව
".මෙලෝ වැඩකට නැති.. එත් නිකන් ඉන්නෙත් නැති කරපු වැඩකුත් නැති හිටියත් නෑවගේ එකෙක් මං.."
කියල තමන්ව හඳුන්ව ගන්න අසරණයගේ බ්ලොග් අඩවියේ ජීවන අත්දැකීම් එකතුවකින් ලියවුනු රසවත් ලිපි ගණනාවක් අඩංගුයි . මෙතෙක් නොගිය කෙනෙකුට පහල සබැඳියෙන් යන්න හැකියාව තියෙයි
http://asaranaya.blogspot.com
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
No comments:
Post a Comment