ස්වායක්ත සිද්ධිය කියන්නේ පහුගිය අවුරුද්දේ අගභාගයේ ඉඳන් ලියවෙන බ්ලොග් අඩවියක් . නුවන් තාරක සහෝදරයා ලියන මේ බ්ලොග් අඩවිය කවි සිතුවිලි , විවිධ අදහස් උදහස් කතන්දර ආදියෙන් සමන්විතයි . ජිවිතේ ගොඩක් දේවල් අනාගත්ත කොල්ලෙක් විදිහට තමන්ව හඳුන්වාදෙන නුවන් තාරක සහෝදරයාගෙ බ්ලොග් කෙරුවාවේ නම් අනාගැනිල්ලක් දකින්න නැ . නිවි සැනසිල්ලේ රසවත් ලිපි කිහිපයක් කියවන්න ස්වායක්ත සිද්ධියත් එක්ක එකතු වෙන්න ඔබටත් පුලුවන්
http://swayaktha.blogspot.com
ජපනාගේ කෙසෙල්ගෙඩි ප්රහාරය ......
-
මේ කතාව අසූව දශකයේ මැද භාගයට ඇදීයන්නක්. අපි ඒ දවස්වල දවසේ වැඩි කොටසක්
ඉගෙනගන්නවාට වැඩියෙන් ගතන්කලේ, සෙල්ලම් කරන්නයි රස්තියාදු ගහන්න. අපි කළුතර
දකුණ ස්ටේ...
බොහොම ස්තුතුයි!:))
ReplyDelete