lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Saturday, August 20, 2011

සාදරයෙන් පිලිගනිමු

මෙම අඩවිය වෙන්වී ඇත්තේ සිංහල බ්ලොග් කරණයට ආධුනික බ්ලොග් කරුවන් හා අලුතින් බිහිවූ බ්ලොග් අඩවි සඳහාමය . ඔබගේ බ්ලොග් අඩවියේ පලමු ලිපිය ලියැවී මාස 6කට වඩා අඩු නම් හෝ, ආයු කාලය මාස 6කට වැඩි වුවත් ලියූ ලිපි සංඛ්‍යාව 15කට වඩා අඩු නම් ඔබටත් අවස්ථාව හිමිවේ . ඔබගේ බ්ලොග් අඩවියට සබැඳියක් යන buwa74@yahoo.com විද්‍යුත් ලිපිනයට එවීම හෝ මෙහි පලවන ලිපියක කමෙන්ටුවක් ලෙස පලකිරීම යන්න ඔබට සිදු කල හැක . එවිට ඔබගේ බ්ලොග් අඩවිය ඉහත සඳහන් සුදුසු කම් සපුරන තාක් කල් "අලුත් බ්ලොග් අඩවි" යටතේ වර්ග කෙරෙන අතර . සැම අලුත් බ්ලොග් අඩවියක් පිලිබඳවම හැඳින්වීමක් සහිත ලිපියක් මෙහි පල පලකෙරේ . විද්‍යුත් ලිපි එවන ඔබගේ අනෙන්‍යතාව සුරක්ෂිත බවද මෙයින් දන්වා සිටිමි

No comments:

Post a Comment

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා