lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Sunday, August 21, 2011

අපේ ඔබ්සර්වර් මහත්තයාගේ බ්ලොග් අඩවිය


පලවෙනි බ්ලොග් අඩවිය විදිහට සටහන් කරන්නේ ඔබ්සර්වර් මහත්තයගේ බ්ලොග් අඩවිය ගැන . සිංහල බ්ලොග් කලාවට සැහෙන්න කාලයක් තිස්සේ සැබැවින්ම "ඔබ්සර්වර්" කෙනෙක් වුනු ඔබ්සර්වර් මහත්තයගේ බ්ලොග් අඩවිය මේ වෙනකොටත් සැහෙන්න ජනප්‍රියයි . ලියපු එකම ලිපියටත් කමෙන්ටු 64ක්   සහ  ෆලෝවර්ස්ලා 46ක් මේ ලියන මොහොත වෙනකොටත් ලැබිලයි තියෙන්නේ .ඕං තාම ගියේ නැත්නම් ගිහින් බලන එකයි තියෙන්නේ පහල තියන ලින්ක් එකෙන්.

http://observer-nireekshaka-observer.blogspot.com/

මෙච්චර කාලයක් කමෙන්ටු වලින් මතු කරපු රසයම සහිත ලිපි වලින් අපිව පිනවන්න ඔබ්සර්වර් මහත්තයට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව

2 comments:

  1. ආධුනික බ්ලොග් කරුවන්ට සහය දෙන මේ බ්ලොග් අඩවිය දැක්කේ ඉතා මෑතකදී. අද "බ්ලොග් ප්‍රොමෝ" විජට් එක මගේ බ්ලොගේ ඇතුල් කළා. මාව හඳුන්වා දුන් මේ ලිපිය දැක්කේ ඊටත් පස්සේ. නවක බ්ලොග් කරුවන්/කාරියන් උදෙසා ඔබ කරන මෙම සේවය විශිෂ්ඨය්. හද පතුලෙන්ම නැගෙන ස්තුතිය පිළිගන්න

    ReplyDelete
  2. බොහොම ස්තුතියි , ඔබතුමාගෙ බ්ලොග් එක නම් මම පාවිච්චි කලේ උදාහරණයක් විදිහට . මොකද අපි හැමෝම ඔබතුමාව අඳුනනවනේ , අලුතින්ම එන අයට පුංචි හරි උදව්වක් කරන එක වටිනවනේ නේද ?

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා