විනෝදයට දැනුම සොයා යමු කියන පාඨය තමන්ගේ තේමාව විදිහට යොදා ගත්ත චාමිකගේ බ්ලොග් අඩවිය ගැන තමයි මේ කියන්න යන්නේ . තමන්ගේ තේමා පාඨයට අනුවම දැනුම සොයා යන්න විශේෂයෙන්ම ගොඩ දෙනෙක් නොහිතන , නොදන්න දේවල් හොයාගෙන යන්නත් ඒවා බ්ලොග් අඩවිය තුලින් බෙදා හදා ගන්නත් චාමික සමත් වෙලා තියනව . උදාහරණයක් විදිහට වින්ඩෝස් Xp වල Default Desktop එකට අදාල ඡයාරූපය පිලිබඳ කථාව , Debug වචනය හැදුණු හැටි ගැන කථාව දක්වන්න පුලුවන් , පහුගිය අප්‍රේල් මාසයේ ඉඳන් බ්ලොග් කරණයේ ඉන්න චාමිකගෙ බ්ලොග් අඩවියේ නම "චාමිකයගෙ බ්ලොග් ඉසව්ව", අලුත් දැනුම හොයාගෙන් චාමිකත් එක්ක සැරසරන්න කැමති අයට පහත සබැඳියෙන් එකතු වෙන්න පුලුවන්
http://chamikawp.blogspot.com
අනාවැකියක් : අනාගත කථාබහ කොහොම වෙයිද ......
-
පිලිගන්නවානම් පිලිගන්න, ඉදිරි දශකයේදී සහ ඉන් ඔබ්බට මිනිසුන් ඔවුන්ගේ කනෙහි
රුවාගෙන සිටින ඉයර්බඩ් කලාතුරකින් කනෙන් ඉවතට ගනු ඇත. ඇල්ෆා පරම්පරාව සහ
ඉන්පසු එ...
No comments:
Post a Comment