ජයශ්‍රි කියන චරිතය දේශපාලනික බ්ලොග් ලියන කියවන අයට නම් ආගන්තුක නැ , බොහෝ වෙලාවට හරබර සහ විවාදාත්මක කමෙන්ටු වලින් දේශපාලන බ්ලොග් වලට දායක වුනු ජයශ්‍රි තමන්ගෙම කියල බ්ලොගයක් පටන් අරගෙනයි තියෙන්නෙ . දැනටමත් දේශපාලන බ්ලොග් එකතුවට දාල තිබුනත් ජයශ්‍රිගේ බ්ලොග් අඩවිය වන මේඝය ඉතාම අලුත් බ්ලොග අඩවියක් නිසා මෙතනටත් ඉතාම සුදුසුයි . හරවත් දේශපාලන ලිපි කියවන්න වගේම ඒ ගැන සංවාදයකටත් කැමති අයට පහල තියන සබැඳියෙන් ගිහින් ජයශ්‍රිගෙ මේඝයත් එක්ක එකතු වෙන්න පුලුවන්
http://meeghaya.wordpress.com/
ජපනාගේ කෙසෙල්ගෙඩි ප්රහාරය ......
-
මේ කතාව අසූව දශකයේ මැද භාගයට ඇදීයන්නක්. අපි ඒ දවස්වල දවසේ වැඩි කොටසක්
ඉගෙනගන්නවාට වැඩියෙන් ගතන්කලේ, සෙල්ලම් කරන්නයි රස්තියාදු ගහන්න. අපි කළුතර
දකුණ ස්ටේ...
No comments:
Post a Comment