lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Monday, September 5, 2011

සෙනෙහස් කුසුම් - නිර්මානශීලිත්වයට කැමති පාඨකයින් වෙනුවෙන්

සෙනෙහස් කුසුම් කියන්නේ තවත් අලුත් බ්ලොග් අඩවියක් , පටන් අරන් ටික කාලයක් වුනත් ලිපි ඉතාම සුලු ප්‍රමාණයයි තියෙන්නෙ . හැබැයි ඒ ලිපි ප්‍රමානයෙන් කියවන අයගේ හදවතට යමක් එකතු කරන තරමටම , ඒ ලිපි නිර්මාණ ශිලියි  . දේශපාලන උපහාසත් නැතුවාම නොවෙයි . කැමති අය ගිහින් බලන්න


http://senehaskusm.blogspot.com/

No comments:

Post a Comment

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා