අසම්මතය කියන්නේ , රෝහණ අමරකෝන් සහෝදරයා ලියන බ්ලොග් අඩවිය . මේ වසරේ මාර්තු මාසයේදී අරම්භ කරල තියන මේ බ්ලොග් අඩවියට තමන්ගේ අත්දැකීම් , විනෝදාත්මක දේවල් , රටේ තොටේ සිදුවීම් වගේ ගොඩක් කැටගරි යටතේ ලිපි එකතු කරල තියනව . මේ දවස් වල කථා බහට ලක්වෙන අලි සංගණය ගැන ඒකට සහභාගීවුන කෙනෙක්ගෙන්ම දැන ගන්න ඕනි නම් රෝහණ සහෝ මේ දවස් වල ලියාගෙන යන ලිපි පෙල ගොඩක් වැදගත් වෙයි . එහෙනම් පහල සබැඳියෙන් ගිහින් " අසම්මතයත් " එක්ක එකතු වෙමු
http://asammathaya.wordpress.com/
Sex Scene හෙවත් අසභ්‍ය දර්ශණ
-
*අගෝස්තු 26, 2024*
නිවසක විසිත්ත කාමරයක දර්ශණයකි. වයස දහතුනක් පමණ වූ ළමයකු පුටුවක වාඩි වී ජංගම
දුරකතනයකින් යමක් නරඹමින් සිටී. හැරමිටි වාරුවෙන් අපහසු ගමනි...
මම වගේ නවක බ්ලොග් කරුවන් හට මෙවන් අගය කිරීමක් සහ ප්‍රචාරණයක් ලබාදීම වෙනුවෙන් ඔබට ගොඩාක් පින්, ඔබගේ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන මම...
ReplyDeleteඅසම්මතයේ
රෝහණ අමරකෝන්
Thanks machan
ReplyDeletemachan mage blog1 me blog promo1tathama add wela nane. ekata kamak na. mona unath karagena yana wade godak watinawa.
ReplyDeleteobata jaya...