lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Thursday, September 8, 2011

එන්න යන්න රෝස කැලේට !!

රොස කුමාරි අහපු, දැකපු,විදපු, කියවපු දේවල් කියවල බලන්න කැමතිද ?? එහෙනම් කරන්න තියෙන්නෙ රෝස කුමාරිගේ රෝස කැලේට ගොඩ වෙන එක තමයි . විදේස් ගත සහෝදරියක් ලියන මේ බ්ලොග් අඩවියට තමන්ගේ අත්දැකීම් හා සිතුම්  අනුව ලියාපු ලිපි කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනේව . ජුනි මාසයේ ඉඳන් ලියවෙන මේ බ්ලොග් අඩවියට පාඨක ප්‍රතිචාරත් කිහිපයක්ම එකතුවෙලා තියෙයි නයගරා ඇල්ල අපුරු ලිපියකුත් , පූස් පැටව් ඇති කිරීම ගැන ලිපියකුත් තමයි අන්තිමට එකතු කරල තියෙන්නෙ . පහල සබැඳියෙන් රෝස කැලයට ගොඩ වෙමුකො එහෙනම්  


http://rosakalea.blogspot.com/

2 comments:

  1. බොහොම ස්තූතියි මගේ බ්ලොග් අඩවියටත් ඉඩක් ලබා දුන්නට.අළුත් අළුත් බ්ලොග් මල් වලින් මේ බ්ලොග් උයන තව තව සුවඳ වේවා!!

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා