යම් කිසි විෂයක් ගැන විතරක් වෙන්වුන බ්ලොග් අඩවි දකින්න ලැබෙන්නෙ ටිකක් අඩුවෙන් . හැබැයි ඒ වගෙ බ්ලොග් අඩවි බ්ලොග් අවකාශයට විතරක් නෙවෙයි සිංහල භාෂාවෙන් ලියවෙන සමස්ථ අන්තර්ජාල සටහන් එකතුවටම ඉතාම වැදගත් . මොකද දැනට සිංහලෙන් වැඩි පුරම එකතුවෙන්නෙ පුවත් සහ විවිධ බ්ලොග් ලිපි පමණක් නිසා . විෂය කෙෂේත්‍රයන් ගැන වැඩි වශයෙන් ලිපි(ගුණාත්මක හා විද්‍යාත්මක) එකතුවෙනවාය කියන්න සිංහලෙන් අන්තර්ජාලය භාවිතා කරන්නා ලබන ප්‍රයෝජනය ඉහල යනවාය කියන එකයි . මේ අරමුන වෙනුවෙන් ඉතාම වටිනා බ්ලොග් අඩවියක් තමයි "ශ්‍රි ලංකාවේ ආක්‍රමණික ශාක " බ්ලොග් අඩවිය . වෛද්‍ය ශිෂ්‍ය සහෝදරයෙක් ලියන මේ බ්ලොග් අඩවිය දැනුමට වගේම එදිනේදා ජිවීතයේදි ප්‍රායෝගිකව ප්‍රයෝජනයක් ලබන්නත් වැදගත් ලිපි වලින් අන්තර්ගතයි , එහෙමනම් පහල සබඳියෙන් ගිහින් ඔබේ ගෙවත්තේත් තියන ආක්‍රමණික ශාක වර්ග හඳුනාගත්තොත් හොඳයිනේ
http://invasiveplants-srilanka.blogspot.com/
ජපනාගේ කෙසෙල්ගෙඩි ප්‍රහාරය ......
-
මේ කතාව අසූව දශකයේ මැද භාගයට ඇදීයන්නක්. අපි ඒ දවස්වල දවසේ වැඩි කොටසක්
ඉගෙනගන්නවාට වැඩියෙන් ගතන්කලේ, සෙල්ලම් කරන්නයි රස්තියාදු ගහන්න. අපි කළුතර
දකුණ ස්ටේ...
බුවා අයියට ගොඩක් ස්තූතියි.
ReplyDeleteමගේ අනික් බ්ලොගයත් මම මේකට ඇතුල් කරන්න ඉල්ලීමක් එවන්නම්.
ඔයා මේ කරන සේවය අළුත් බ්ලොග් කරුවන්ට මහත් වූ අත්වැලක්.
http://myideasgordoniaceylanica.blogspot.com/
මගේ අනික් අඩවිය,
Gordonia ceylanica
ද මෙයට ඇතුලත් කරන ලෙස් මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.