lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Wednesday, October 19, 2011

සයුරීගේ පහන්යාය ට ගොඩවෙමු

සයුරි සහෝදරිය ලියන පහන් යාය කියන්නේ අපූරු ලියමන් ගොඩක් පිරුණු අපුරු බ්ලොග් අඩවියක් , තමන්ගේ අත්දැකීම් , කවි සහ විවිධ දේවල් ගැන සයුරි දරන අදහසත් බොහොම ලස්සනට සටහන් වෙලා තියනව. මේ වසරේ සැප්තැම්බර් මාසේ ආරම්ඹ කලා උනත් සයුරිට ඉතාම හොඳ ප්‍රතිචාර මේ වෙනකොටත්  ලැබිලා තියෙයි . සයුරිගේ අදහස් බෙදාහදා ගන්න කැමති ඒත් තාම ඒ පැත්තේ යන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම්  පහල සබැඳියෙන් යන්න පුලුවන්

http://pahanyaaya.blogspot.com/

1 comment:

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා