ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Friday, October 21, 2011

ICE ගේ කොලම - තවත් අලුත් බ්ලොග් කාරිනියක්

තවත් බ්ලොග් කාරිනියක්ගෙ බ්ලොග් අඩවියක් ගැන තමයි මේ කියන්න යන්නේ , අයේෂා කුලතුංග සහෝදරිය ලියන ICE ගේ කොලම තමයි බ්ලොග් අඩවියේ නම .  තමන්ගෙ අත්දැකීම් වගේම කවි කතන්දර ආදියත් මේ බ්ලොග් අඩවියේ බොහොමයි . මේ වසරේ සැප්තැම්බර් මාසයෙ ඉඳලා ලියවෙන මේ බ්ලොග් අඩවියට නොගිය කෙනෙක් ඉන්නව නම් පහත ලින්ක් එකෙන් යන්නට පුලුවන්

http://ayeshakulathunga.blogspot.com/

1 comment:

  1. බ්ලොග් ප්‍රොමෝ තුළට මගේ අඩවියත් එක්කරගත්තට ස්තුතියි සහෝදරයා... :D

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා