තවත් බ්ලොග් කාරිනියක්ගෙ බ්ලොග් අඩවියක් ගැන තමයි මේ කියන්න යන්නේ , අයේෂා කුලතුංග සහෝදරිය ලියන ICE ගේ කොලම තමයි බ්ලොග් අඩවියේ නම . තමන්ගෙ අත්දැකීම් වගේම කවි කතන්දර ආදියත් මේ බ්ලොග් අඩවියේ බොහොමයි . මේ වසරේ සැප්තැම්බර් මාසයෙ ඉඳලා ලියවෙන මේ බ්ලොග් අඩවියට නොගිය කෙනෙක් ඉන්නව නම් පහත ලින්ක් එකෙන් යන්නට පුලුවන්
http://ayeshakulathunga.blogspot.com/
වආර 100 චාර්ජ් නොකර භාවිතා කළහැකි බැටරියක් ......
-
චීනයේ බීටාවෝල්ට් නැමැති ආරම්භක ව්‍යවසාය සමාගමක් පැතලි න්‍යෂ්ඨික බැටරියක්
නිශ්පාදනය කරන්නට සමත් වී ඇති අතර එය ආරෝපණය(චාජ්) කිරීමකින් තොරව වසර 50ක පමණ
කාල...
බ්ලොග් ප්‍රොමෝ තුළට මගේ අඩවියත් එක්කරගත්තට ස්තුතියි සහෝදරයා... :D
ReplyDelete