"මම ඇවිල්ල දකින දේ කියන. කියන දේ කරන. කරන දේ දකින. දකින දේ අසන... හෑ! මොනවද මම මේ කියවන්නේ? අලේ මන්ද පිස්සු තද වෙනව හලෝ. මම ගැන නොකිය ඉන්න තරමටම හොඳා..!"
ඔන්න ඔහොම තමන් ගැන කියන මාතරේ ගේ දිනපොතේ බොහොම පුංචි ඒත් රසවත් සටහන් සැහෙන්න ලියවිලා තියෙනව මේ ටික කාලයට තාමත් නොගිය කෙනෙක් ඉන්නවා නම් පහල සබැඳියෙන් යන්න පුලුවන් කම තියෙයි
මේ මේ ඒක නෙමෙයි මගේ බ්ලොග් පොඩ්ඩ ගැන කවදද කියන්නෙ?
ReplyDeleteපුලුවන් ඉක්මනින් සහෝ !
ReplyDeleteදැන් නොවැ දැන ගත්තේ , පුලුවන් ඉක්මනට ලියන්නම්
ReplyDeleteඑල ඈ... තැන්කු!!
ReplyDelete