තවත් අලුත් බ්ලොග් අඩවියක් ගැනයි කියන්න යන්නෙ . බ්ලොග් අඩවියේ නම Sinhala Press . ලියන්නෙ නාලක ප්‍රසාද් සහෝදරයා . නාලක සහෝදරයාගෙ අදහස් උදහස් එලිදක්වන අතරෙම ඉතාම වැදගත් කාර්ය භාරය කුත් ඔහු අතින් කෙරෙනව ඒ තමයි තොරතුරු තාක්ෂන්ය සම්බන්ධ විවිධ තාක්ෂනික කොටස් පාඩම් විදිහට ඉදිරිපත් කරන එක . මේ යටතෙ මුලින්ම අන්තර්ජාලය සම්බන්ධ තාක්ෂනයන් HTML ,CSS3 , PHP , MYSQL ,AJAX වගේ දේවල් තමයි ඉදිරිපත් කරනවාය කියන්නෙ . එයිනුත් HTML පාඩම් දැනටමත් පටන් අරගෙනයි තියෙන්නෙ . තමන්ම නිර්මානය කරගත්ත ටෙම්ප්ලේටයක් එක්ක තමන්ගෙ බ්ලොග් අඩවිය අප වෙත අරන් එන නාලක සහෝදරයගේ බ්ලොග් අඩවිය මෙතෙක් නොදැක්ක කෙනෙකුට පහත සබැඳියෙන් යන්න පුලුවන්
http://sinhalapress.blogspot.com
Shri Hari Stotram - English / Sinhala meaning - Maha Vishnu
-
agajjalapalam-kachad kantha-malam
sarah-chandrabhalam-maha-daitya-kalam
nabho-neelakayam-durava-ramayam
supadma-sahayam-bhaje-[a]ham-bhaje-[a]ham
සරත්...
බොහොම ස්තුතියි බුවා අයියා. මම අද තමා මේපැත්තෙ ආවෙ.
ReplyDelete