බ්ලොග් ප්‍රමෝ තුලින් අද කථා කරන්නේ ටිකක් සුවිෂේශි බ්ලොග් එකක් ගැන , මේක ඉංග්‍රිසි භාෂාවෙන් කරගෙන යන බ්ලොග් එකක් හැබැයි කරන්නේ අපේ රටේ සහෝදරයෙක් , බ්ලොග් අඩවියේ නම Think Green . Think Green කියන නමින්ම ෆේස් බුක් එක හරහා ඉතා සාර්ථකව (ෆැන්ස්ලා 10,000කට අධික සංඛ්‍යාවක් )කරගෙන පිය පේජ් එකක බ්ලොග් අඩවිය විදිහට තමයි පටන් අරන් තියෙන්නෙ , වරුන කන්නග්ගර සහෝදරය කරගෙන යනමේ බ්ලොග් අඩවියෙන් හා ෆේස්බුක් පිටුවෙන් "හරිත සංකල්පය " ඒ කියන්නේ Green Concept එක තමයි ප්‍රචාරය කරන්නේ .පරිසරය හුරා කැමෙ විපත් වලට මුලු ලෝකයාම වන්දි ගෙවමින් ඉන්න මේ යුගයේ ඉතාම ජනප්‍රිය මාතෘකාවක් තමයි හරිත සංකල්පය , ලංකාව වගේ හරිත සංකල්පය ගැන උනන්දුවක් නැති රටක තරුණයෙක්ගේ මේ උත්සාහය අනිවාර්යයෙන්ම අගය කල යුතුයි කියලයි මම දකින්නෙ
පහල මුල් සබැඳියෙන් බ්ලොග් එකටත් , ඊලඟ සබැඳියෙන් ෆේස් බුක් පිටුවටත් යන්න හැකියාව තියනව
http://thinkgreenblogger.blogspot.com/
http://www.facebook.com/ThinkGreenPage
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...

බොහොම ස්තුතියි... ඔබට ජය!!!
ReplyDelete