ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Friday, December 16, 2011

මිගාර දොස්තර මහත්තයගේන් කතන්දර බ්ලොග් එකක්

මිගාර දොස්තර මහත්තය කියන්නේ බ්ලොග් අවකාශයේ හැමෝම දන්න චරිතයක් . මම බ්ලොග් කරණයට එන්න හිතන්නවත් කලින් කාල්යක ඉඳන් බ්ලොග් කරණයේ ඉන්න මිගාර මහත්තැන් ගැන අමුතුවෙන් ප්‍රචාර දෙන්න වුවමනා නොවුනත්  උන්නැහේ අලුතෙන් පටන් ගත්ත වැඩෙ ගැන කට්ටියව දැනුවත් කරන එක නම් වැදගත් කියල හිතෙනව. සමාන්‍යයෙන් දේශපාලනික සහ සමාජීය කරුණු ගැන බරපතල තර්ක වලින් සන්නද්ධ වෙලා ඉන්න මිගාර මේ පාර  ඊට වඩා වෙනස් වැඩකට තමයි අතගහල තියෙන්නෙ . ඒ කතන්දර කියන්න . දෙසැම්බර් මාසයේ පටන් අරගෙන තියන මේ කතන්දර කෙරුවාව . කතන්දර ප්‍රිය කරන හැමෝමටම බොහොම රසවත් අත්දැකීමක් එකතු කරයි කියල කියන්න පුලුවන් . මෙතෙක් නොගිය කෙනෙක් ඉන්නව නම් පහල සබැඳියෙන්  එකතු වෙන්න පුලුවන් "බඩා මාමගෙ කතන්දර " වලට


http://badamama.blogspot.com/

3 comments:

  1. Hey Buwa add ur Blogs http://blogs.nimnaya.info

    ReplyDelete
  2. අහම්බෙන් වගේ අහුවෙලා පෝස්ට් ටික කියෙව්ව

    ReplyDelete
  3. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා