lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Monday, December 26, 2011

සම්මානිගේ මල් මිටියාවත


මල් මිටියාවත කියන්නේ මේ මාසයේදී ආරම්භ වුනු තවත් සිංහල බ්ලොග් අඩවියක් . සම්මානි නමින් අලුත් බ්ලොග් කාරිනියක් සිංහල බ්ලොග් අවකාශයට එකතු වෙනව මේ බ්ලොග් අඩවියත් එක්ක .තමන්ගෙ බ්ලොග් අඩවිය ආර්ම්භ කරන ගමන් සම්මානි දාන සටහන වෙන්නේ

අද ඉදන් හැමදාම
මල් පොට්ටු පීදේවී
මල් මිටියාවතින්
මල් සුවද විහිදේවි..


නුඹ ඇවිත් ගියපුවම
මට දිරිය වැඩි වේව්
ඒ තුලින් තව තවත්
මේ පිටුව හැඩවේවි..


ඉතින් මේ ඇරඹුමේ
මුල්ම පියවර ලෙසින්
තබන්නම් ඇරයුමක්
ඒ ඉමෙන් මේ ඉමට
මා සමග ඇවිදින්න
මලින් මල පූදන්න
මට සෙමෙන් දිරි දෙන්න ...


සම්මානිගේ ඒ ආරාධනාව පිලිඅරගෙන , සොඳුරු අත්දැකීම් සමුදායක් බෙදාහදා ගන්න කැමති කෙනෙකුට පහත සබැඳියෙන් ඒ සඳහා එකතු වෙන්න හැකියාව තියනව


http://www.malmitiyawatha-sammani.blogspot.com/

1 comment:

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා