පද්‍යයන් රසවිඳින්න කැමති ඔබ වෙනුවෙන් කැපවුනු බ්ලොග් අඩවියක් තමයි Asi4ever කියන්නේ , පසුගිය අවුරුද්දේ මැද භාගයේ ඉඳන් ලියවෙන මේ බ්ලොග් අඩවියේ අපුරු කවි සිතුවිලි රාශියක් අඩංගුයි . මේ කාව්‍යයන් විවිධ තේමා ඔස්සේ ලියවිලා තිබීමත් බ්ලොග් අඩවියේ අපූර්ත්වය වැඩි කිරීමට හේතු වනවාය කිව්වොත් නිවැරදියි "හුදකලා සිත් මලට කොදුරණ සොදුරු වූ සිතුවිලි සිත්තම....." යන පාඨය තමන්ගේ තේමාව කරගත්ත මේ බ්ලොග් අඩවියට පිවිසෙන්න පහත සබැඳිය භාවිතා කරන්න පුලුවන්
http://asi4ever.blogspot.com/
ජපනාගේ කෙසෙල්ගෙඩි ප්‍රහාරය ......
-
මේ කතාව අසූව දශකයේ මැද භාගයට ඇදීයන්නක්. අපි ඒ දවස්වල දවසේ වැඩි කොටසක්
ඉගෙනගන්නවාට වැඩියෙන් ගතන්කලේ, සෙල්ලම් කරන්නයි රස්තියාදු ගහන්න. අපි කළුතර
දකුණ ස්ටේ...
මමත් බැලුව මේ බ්ලොග්1!ඇත්තටම හොදයි !
ReplyDeletehttp://swayaktha.blogspot.com/