lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Friday, January 6, 2012

Taz ගේ යක්ස කථා



කණාගාටුයි , අදාල බ්ලොග් අඩවිය ඉවත් කරගෙන ඇතිබවක් පෙනෙන්නට ඇත , සිදුවූ අපහසුතාවයට සමාවෙන්න . අවධානය යොමු කල ඇනෝට තුති !

යක්ස කථා කියවන්න කැමතිද ? මෙන්න එහෙනම් චැන්ස් එක . මේ යක්ස කථා එකතුව අරන් එන්නේ TAZ. යක්ස කථාය  කිව්වට ඔය විඩියෝ ගේම් , අලුත් තාක්ෂනික දේවල් වගේ එව්ව තමයි දැනට තියෙන්නේ . තව මොන මොන යක්ස කථා ඉස්සරහට ලියවෙයිද කියල නම් කියන්න බැ . යක්ස කථා ලියන TAZ තමන් ගැන හඳුන්වාදෙන්නේ මෙන්න මෙහෙම . යක්ස කථා වලට යන සබැඳිය පහලින් තියනව  . මේ බ්ලොග් එක පටන් අරන් තියෙන්නෙ පහුගිය දෙසැම්බර් මාසයේ


Mr.යකා is quite a bit crazy about video games and e gadgets... සිංහලෙන්ම කිව්වොත් gadget geek කෙනෙක්‌.. Video games කිව්වොත් යකාට කෑමත් ඔනි නැ... ගැනි මළා කිව්වත්, යකා ගේම ඉවර කරලාම තමා නැගිටින්නේ.. තව ඔන්න පච්ච කොටන්නත් හරි ආසයි.. (හැබැයි තම නම් එකයි තියෙන්නේ). මල පැන්නොත් නම් යකා නමේ පරිසමාර්ථ අර්ථයෙන්ම යකා යකාම තමා... අන්තිම දරුණුයි.. හැබැයි... යකා FIT නම් ගොඩම තමා..




http://tazthedigitaldevil.blogspot.com/

2 comments:

  1. ko me blog eka weda nehene

    ~

    ReplyDelete
  2. mama hithanne meke URL eka change karala wenna athi.. meka weda naa..

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා