ඡායාරූප බ්ලොග් අඩවි කියන්නේ ලෝකයේ ඉතාම සුලභ බ්ලොග් මාධ්‍යයක් , ලංකාවේ දකින්න ටිකක් අඩු වුනත් . අද ඉදිරිපත් කරන්නේ අපේ ශ්‍රි ලාංකික සහෘදයෙක්ගේ එවන් බ්ලොග අඩවියක් . Digital talking නමින් හඳුන්වලා තිය්න මේ බ්ලොග් අඩවියේ ඔහුගේ ඡායාරූපකරනයේ සොඳුරු නිර්මාණ අඩංගු වෙලා තියනවා , ඡායාරූප බ්ලොග් අඩවියකටම ගැලපෙන ටෙම්ප්ලේටයකුත් භාවිතා කරල තියන මේ බ්ලොග් අඩවිය ඡායාරූප කරණය ප්‍රිය කරන අයට නම් ඉතාම හොඳ නවාතැන් පොලක් වෙයි . පහල තියන සබැඳියෙන් බ්ලොග් අඩවියට පිවිසෙන්න පුලුවන්
http://digitaltalking.blogspot.com/
. මේ බ්ලොග් අඩවියේ කතුවරයාගෙම ඡායාරූප කරනය සඳහාම වෙන්වුන අනෙක් බ්ලොග් අඩවිය තමයි පහල සබැඳිය තියෙන්නෙ ඒකට (මෙක විෂයානුබද්ධ බ්ලොග් අඩවියක් විදිහට වර්ග වෙලයි තියෙන්නෙ )
http://www.foxzeye.tk/
කොට උඩ කඩේ ......
-
ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න
ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න
හි...
බොහොම ස්තූතියි යාලු!
ReplyDelete