ඡායාරූප බ්ලොග් අඩවි කියන්නේ ලෝකයේ ඉතාම  සුලභ බ්ලොග් මාධ්‍යයක් ,  ලංකාවේ දකින්න ටිකක් අඩු වුනත් . අද ඉදිරිපත් කරන්නේ අපේ ශ්‍රි  ලාංකික සහෘදයෙක්ගේ එවන්  බ්ලොග අඩවියක් . Digital talking නමින් හඳුන්වලා තිය්න මේ බ්ලොග් අඩවියේ ඔහුගේ ඡායාරූපකරනයේ සොඳුරු නිර්මාණ  අඩංගු වෙලා තියනවා , ඡායාරූප බ්ලොග් අඩවියකටම ගැලපෙන ටෙම්ප්ලේටයකුත් භාවිතා කරල තියන මේ බ්ලොග් අඩවිය ඡායාරූප කරණය ප්‍රිය කරන අයට නම් ඉතාම හොඳ නවාතැන් පොලක් වෙයි . පහල තියන සබැඳියෙන් බ්ලොග් අඩවියට පිවිසෙන්න පුලුවන්
http://digitaltalking.blogspot.com/
. මේ බ්ලොග් අඩවියේ කතුවරයාගෙම ඡායාරූප කරනය සඳහාම වෙන්වුන අනෙක් බ්ලොග් අඩවිය තමයි  පහල සබැඳිය තියෙන්නෙ ඒකට (මෙක විෂයානුබද්ධ බ්ලොග් අඩවියක් විදිහට වර්ග වෙලයි තියෙන්නෙ )
http://www.foxzeye.tk/
අඳුරු යුගයේ මතක සටහන් - 2 සඳහා ඌණ පූර්ණය (රුවන් අයියගේ රුවන් වැකි) ......
                      -
                    
2012 වර්ෂයේ බ්ලොග්කරණයේ මධුසමය ගතකල කාලයේ, එක හැල්මේ බ්ලොග් සටහන් පළකරමින් 
ගිය ගමන මදක් අඩාල වුපසු, මෙසේ පසුව සම්පූර්ණ කරණ පොරොන්දුවට කල් දැමූ සටහන් 
කිහි...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
.png) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
.jpg) 
 
.jpg) 
 
 
.jpg) 
 
 
 
බොහොම ස්තූතියි යාලු!
ReplyDelete