lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Sunday, August 21, 2011

මකුලු පැංචිගේ බ්ලොග් අඩවිය


තුන් වෙනියට සඳහන් කරන්න යන්නෙ මකුලු පැංචියෙක් ගැන , මේ අවුරුද්දේ මැයි මාසේ විතර ඉඳන් බ්ලොග් ලියන මකුලු පැංචි තමන් ගැන කියන්නෙ මෙහෙම

" මම පුංචි මකුළු පැංචියෙක්...(''මංචි'' කියලත් කියනවා..)පුංචි වුණාට ජීවිතේ කියන මකුළු දැලේ පැටලුණු නූල්,හයිය නැති කොන් වලින් වැටි වැටි ජීවත් වෙන්න ඉගෙන ගන්න මකුළු පැංචියෙක්.ඉතින් ඔයාලත් මගේ මකුලු වියමනට ගොඩ වෙලා බලන්නකෝ....කියවලා රසවිඳලා හිතෙන දේවල් ලියලා යන්නත් අමතක කරන්න එපා..මොකද ඔයාලගෙ අදහස් තමා පැංචිගෙ වියමනට සවිය දෙන්නෙ.. :)) "

බ්ලොග් කරණයේ මාස කිහිපයක් උනත් මකුලු පැංචිට හොඳ ප්‍රතිචාර තියන බව පේනව , ෆලෝවර්ස්ලා එකසිය ගණනකුත් , නරඹන්නන් හාරදහස් ගණනකුත් මකුලු පැංචිට ඉන්නව .  බොහොම ලස්සනට පිලිවෙලට ගොතල තියන මකුලු පැංචිගේ බ්ලොග් අඩවියේ කලා නිර්මාන වගේම මකුලු පැංචිගෙ අත්දැකීමුත් අන්තරගත වෙලා තියනව , තවමත්  ඒ පැත්තේ ගිය නැති කෙනෙකුට  පහල සබැඳියෙන් යන්න පුලුවන්

http://makulupanchi.blogspot.com/

2 comments:

  1. අනේ බොහොම ස්තූතියි බුවා මහත්මයෝ මගේ ගැන කරලා තියෙන විස්තරේට.. :) ආධුනික බ්ලොග් ලියන්නියක් වුණු මංචිට මේක හරිම වටිනවා..

    '' බොහොම ලස්සනට පිලිවෙලට ගොතල තියන මකුලු පැංචිගේ බ්ලොග් අඩවියේ..'' මේ කරල තියෙන වර්ණනාවට සුදුසු විදිහට දිගටම වියමන පවත්වාගන්න එක තමා මංචිගෙ ලොකුම් හීනේ... මේ වැඩේ ආධුනිකයින්ට ලොකුම ලොකු උදව්වක්...ජය වේවා.. :))))

    ReplyDelete
  2. ප්‍රයෝජනයක් වුනා නම් ඒක තමයි මගේ සතුට

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා