lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Tuesday, August 23, 2011

සාරවත් ලිපි වලින් පිරුණු රාමදාස සහෝදරයාගේ බ්ලොග් අඩවිය


මේ ඉදිපත් කරන්න හදන්නේ ඉඳුනිල් රාමදාස සහෝදරයගේ බ්ලොග් අඩවිය .තමන්ගේම ඩොමේනයක පවත්වාගෙන යන මේ බ්ලොග් අඩවිය ඉඳුනිල් සහෝදරයගේ මතවාදයන් වගේම විශ්ලේෂණාත්මක කාරනා රැසකුත් අන්තර්ගතයි. සාර ගර්භ ලිපියක තියෙන්නේ ඕනි සැම ලක්ෂණයක්ම අඩංගු රාමදාස සහෝදරයගේ ලිපි බ්ලොග් පාඨකයින්ව ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යනවාය කිව්වොත් නිවැරදියි , බ්ලොග් කරනයට අලුත් ඉඳුනිල් සහෝදරයගේ ලේඛන ශෛලියෙන් පැරණි බ්ලොග් කරුවන්ටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනව කියල තමයි මගේ විශ්වාසය

පහත සබැඳියෙන්  ඉඳුනිල් සහෝදරයගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න පුලුවන්

http://www.ramadasa.name/

6 comments:

  1. බොහොම ස්තූතියි බුවා සහෝදරයා...

    ReplyDelete
  2. අපූරු අඩවියක්. ඔත්තුව දුන්නට ස්තූතියි :D

    word verification remove karamu neda buwo?

    ReplyDelete
  3. හොද බ්ලොග් එකක්.. ස්තූතියි!! :)

    ReplyDelete
  4. Ane maawa daala nae thawama mata pena hatiyata, buwaa ayiyea maawa daanna :D

    ReplyDelete
  5. කට්ටියටම තැන්ක්ස්

    @gordonia - very sorry අදම ලියනවා

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා