හිතුවක්කාරිගෙ හිත බ්ලොග් අඩවියේ තේමාව තමයි ඔය .
"මම ගැන කිව්වොත්,හිනා වෙන්න ගියහම හුගාක් හිනා වෙනවා වගේම..අඩන්න ගියාම නවත්තගන්න අමාරු...හැම දෙයක්ම ඕනවට වඩා හිතන...හිතෙන දේ කරන.. ජීවත් වෙන්න හීන දකින්න ආස..ඒත් හීන දකින්න බය..ආදරණීය හිතුවක්කාරියක්.."
විදිහට තමන්ව හඳුන්වගන්න හිතුවක්කාරි තමන්ගේ බ්ලොග් අඩවිය කරගෙන යන්නේ පහුගිය ජූනි මාසයේ ඉඳල . "තටු සිඳුණු සමනලී " කියන කෙටි කථාවත් (කොටස් වශයෙන් පලවෙන ) කාව්‍ය නිර්මාණ , තමන්ගේ පුද්ගලික අත්දැකීම් , සිතුවිලි ආදියත් හිතුවක්කාර හිතේ අන්තර්ගතයි . හිතුවක්කාරිගෙ ආදරණීය හිතට තාම ගොඩ වැදුනේ නැත්නම් පහල සබැඳියෙන් යන්න පුලුවන්
http://hithugeduka.blogspot.com/
Shri Hari Stotram - English / Sinhala meaning - Maha Vishnu
-
agajjalapalam-kachad kantha-malam
sarah-chandrabhalam-maha-daitya-kalam
nabho-neelakayam-durava-ramayam
supadma-sahayam-bhaje-[a]ham-bhaje-[a]ham
සරත්...
ස්තූතියි සහෝ....!!!! :) :)
ReplyDeleteසහයෝගයට ස්තූතියි...:)
පමා වී ස්තූති කලාට සමා වෙන්න ඕනෙ...:( නවකයන්ට අත දීම පිළිබදව හද පිරි ස්තූතිය පුද කරනවා...:) :)
ReplyDeleteපමාවුණාට මොකෝ ඇත්තටම උපකාරයක් වුනා නම් ඒක තමයි මගෙත් සතුට
ReplyDeleteබුවා අයියේ...අනේ තාම මගේ එක දාල නැහැනේ :( ඊ ලිපියකින් එව්වේ...ලැබුනද දන්නේ නැහැ..
ReplyDeleteඊය නම් වෙන කෝහේට හරි වැදිල වගේ නංගියෝ ... ඒකට කමක් නැ. පැය 24 ක් ඇතුලත අනිවා ලියනවා .
ReplyDeleteඔන්න හරි ....මගේ වැරැද්ද ..අලුත් ඊ ලිපිනය පල කරල නැහැනේ , තව කී දෙනෙක් එවපුවා මඟ හැරුණද දන්නේ නැ
ReplyDeleteහප්පේ...ඒකයි එහෙනම් වෙලා තියෙන්නේ :) ඉක්මන් පිළිතුරට බොහොම ස්තුතියි....
ReplyDeleteමගේ බ්ලොග් එකේ පෝස්ට් ගැන මේකෙ පබ්ලිශ් ව්එන්නෙ නැත්තෙ ඇයි අයියේ දැන්???
ReplyDeleteපුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ
ReplyDeleteකාණ්ඩය යටතේ දැන් වැඩකරනව