lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Sunday, October 30, 2011

මාතරේගෙ දිනපොත - කෙටි එහෙත් රසවත් සටහන් එකතුවක්

මාතරේගෙ දිනපොත කියන්නේ තවත් අලුත් බ්ලොග් අඩවියක් .

 "මම ඇවිල්ල දකින දේ කියන. කියන දේ කරන. කරන දේ දකින. දකින දේ අසන... හෑ! මොනවද මම මේ කියවන්නේ? අලේ මන්ද පිස්සු තද වෙනව හලෝ. මම ගැන නොකිය ඉන්න තරමටම හොඳා..!"

ඔන්න ඔහොම තමන් ගැන කියන මාතරේ ගේ දිනපොතේ බොහොම පුංචි ඒත් රසවත් සටහන් සැහෙන්න ලියවිලා තියෙනව මේ ටික කාලයට තාමත් නොගිය කෙනෙක් ඉන්නවා නම්  පහල සබැඳියෙන් යන්න පුලුවන් කම තියෙයි

4 comments:

  1. මේ මේ ඒක නෙමෙයි මගේ බ්ලොග් පොඩ්ඩ ගැන කවදද කියන්නෙ?

    ReplyDelete
  2. දැන් නොවැ දැන ගත්තේ , පුලුවන් ඉක්මනට ලියන්නම්

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා