lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Sunday, October 30, 2011

නාදුනන ලොවක හඳුනන හිතක් !!!!!

නාදුනන ලොවක හඳුනන හිතක් .. කියන්නෙ තවත් බ්ලොග් කාරිනියකගෙ අලුත් බ්ලොග් අඩවියක් 


"පරිසරයට,සංගීතයට,නිදහසට ආදරය කරන පුංචි හිතක්.. නාදුනන ලෝකය හඳුනගන්නට උත්සහයක් දරණ පුංචි නාදුනන්නියක්...ලෝකය ගැන නන්දුගෙ හිතේ ලියවුණ දේවල් දැනගන්න පුංචි නවාතැනට එන හැමෝවම ‍ගොඩක් සතුටින් පිළිගන්නවා..!!!" 


කියල තමන්ව හඳුන්වා ගන්න "නන්දු" නැමති මේ බ්ලොග් කාරිනිය ගේ අත්දැකීම් එක්ක පදනම් වෙච්ච සටහන් කිහිපයක් බොහොම හිත් ගන්න විදිහට ලියවිලා තියෙනෙව . මෙතෙක් ගොඩ නොවුන කෙනෙකුට නන්දුගෙ බ්ලොග් අඩවියට යන්න පහල සබැඳිය භාවිතා කරන්න පුලුවන් 


1 comment:

  1. බොහොමත්ම තුති සිංහල බ්ලොග් නවකයන්ට මේ කරන උපකාරයට..!!!

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා