බ්ලොග් ප්රමෝ තුලින් අද කථා කරන්නේ ටිකක් සුවිෂේශි බ්ලොග් එකක් ගැන , මේක ඉංග්රිසි භාෂාවෙන් කරගෙන යන බ්ලොග් එකක් හැබැයි කරන්නේ අපේ රටේ සහෝදරයෙක් , බ්ලොග් අඩවියේ නම Think Green . Think Green කියන නමින්ම ෆේස් බුක් එක හරහා ඉතා සාර්ථකව (ෆැන්ස්ලා 10,000කට අධික සංඛ්යාවක් )කරගෙන පිය පේජ් එකක බ්ලොග් අඩවිය විදිහට තමයි පටන් අරන් තියෙන්නෙ , වරුන කන්නග්ගර සහෝදරය කරගෙන යනමේ බ්ලොග් අඩවියෙන් හා ෆේස්බුක් පිටුවෙන් "හරිත සංකල්පය " ඒ කියන්නේ Green Concept එක තමයි ප්රචාරය කරන්නේ .පරිසරය හුරා කැමෙ විපත් වලට මුලු ලෝකයාම වන්දි ගෙවමින් ඉන්න මේ යුගයේ ඉතාම ජනප්රිය මාතෘකාවක් තමයි හරිත සංකල්පය , ලංකාව වගේ හරිත සංකල්පය ගැන උනන්දුවක් නැති රටක තරුණයෙක්ගේ මේ උත්සාහය අනිවාර්යයෙන්ම අගය කල යුතුයි කියලයි මම දකින්නෙ
පහල මුල් සබැඳියෙන් බ්ලොග් එකටත් , ඊලඟ සබැඳියෙන් ෆේස් බුක් පිටුවටත් යන්න හැකියාව තියනව
http://thinkgreenblogger.blogspot.com/
http://www.facebook.com/ThinkGreenPage
ඔව් බොහොම ඉක්මනට ඒක වෙනවා.
-
ඔව් බොහොම ඉක්මනට ඒක වෙනවා. දැනට උදේ හවා හඬ ඇහෙනවා විතරයි. කාලය ගලා යනවා.
ලෝකය වෙනස් වෙනවා. වෙනස පිළිගන්න බැරි උන් වඳ වෙනවා කිව්වට මේවා පිළිගන්න
අමාරු ව...

බොහොම ස්තුතියි... ඔබට ජය!!!
ReplyDelete