lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Monday, December 26, 2011

ගින්නාගේ මකර ගුහාව


මකරා කියන්නෙ බ්ලොග් අවකාශයට ආගන්තුක දෙයක් නෙවෙයි , ඒ  මකර රජදහන  ජනප්‍රිය බ්ලොග් අඩවිය නිසා . දෙසැම්බර් මාසයේ සිංහල බ්ලොග් අවකාශයට තවත් මකර කතන්දරයක් එකතු වෙලා තියනව . ඒ මකර ගුහාව . මකර ගුහාවට වෙලා ගිනි පිඹින්නේ ගින්නා . තමන්ගේ අත්දැකීම් බොහොම  රසවත් ආකරයට බ්ලොග් පිටු අතරට එකතු කරන ගින්නා තමන් ගැන කියන්නේ මෙන්න මෙහෙම

අම්ම කියන්නේ '' උබට නම් බාගෙට පිස්සු '' කියල, යාලුවෝ කියන්නේ '' තොට පිස්සු '' කියල , මගේ අරයා කියන්නේ '' ඔයාට නම් පිස්සු අනේ'' කියල ඉතින් මටත් හිතෙන විදියට මට නම් පිස්සු .......

 පිස්සු හැදිච්ච ගින්නාගෙ මකර ගුහාවට ගොඩ වෙන්න කැමති නම් පහත සබැඳිය පාවිච්චි කරන්න පුලුවන්


http://makaraguhawa.blogspot.com/

No comments:

Post a Comment

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා