lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Friday, December 30, 2011

අපේ සෙට් එකේ අත්දැකීම් බෙදා හදාගන්න එකතු වෙමු


අපේ සෙට් එක කියන්නේ  දෙසැම්බර් මාසයේදී ආරම්භ කරපු සමූහ බ්ලොග් අඩවියක් . කොල්ලො සෙට් එකකගේ බොහොම විනෝදාත්මක අත්දැකීම් තමයි අපේ සෙට් එක බ්ලොග් එකේ ලියවිලා තියෙන්නෙ . බ්ලොග් අඩවිය ලියන්න දායක වෙන කතුවරුන් ගැන හැඳිවීම පල කරල තියෙන්නෙ මේ විදිහට

දුමා             (නමින්ම තේරනවනේ)      
බොලේ      (මොකට මේ නම දැම්මද දන්නේ නෑ)
කනියා        (නගුල දාගත්ත ගමන්මයි ඉන්නේ )
බයිසා         (රතු රෙද්දක් පෙන්නන බෑ)
ටීනා            (ස්නොවී   විතරයි  අඩු)
ලකී             (ගෑනු  ළමයක් පෙන්නන බෑ)
විලා             (බෝමු කිව්වනම් යාපනේ ඉදන් හරි එයි )
බබුන්          (ගෑනු ළමයා ආදරේට කියන නම)
බබී              (කොට පොරක් හැබැයි වැඩ නම් ලොකුයි)
ගලේ            (කට්ටිය කියන්නේ මෙයාගේ කඩියා පු** ලු )    

ඔන්න ඔය සෙට් එක තමයි "අපේ සෙට් එක " මේ අයගේ අත්දැකිම් බෙද හදා ගන්න එකතු වෙන්න පුලුවන් පහත සනැඳියෙන්

http://apeseteka4.blogspot.com

2 comments:

  1. එළ කිරි ඔන්න ඕකෙ ඉන්න හාන එකා මං එහෙම නෙවෙයි ඕං

    ReplyDelete
  2. ela ela guys....ohoma yan....

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා