lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Tuesday, September 6, 2011

රෝහණ අමරකෝන් සහෝදරයාගේ අසම්මතය

අසම්මතය කියන්නේ , රෝහණ අමරකෝන් සහෝදරයා ලියන බ්ලොග් අඩවිය . මේ වසරේ මාර්තු මාසයේදී අරම්භ කරල තියන මේ බ්ලොග් අඩවියට තමන්ගේ අත්දැකීම් , විනෝදාත්මක දේවල් , රටේ තොටේ සිදුවීම් වගේ ගොඩක්   කැටගරි යටතේ ලිපි එකතු කරල තියනව . මේ දවස් වල කථා බහට ලක්වෙන අලි සංගණය ගැන ඒකට සහභාගීවුන කෙනෙක්ගෙන්ම දැන ගන්න ඕනි නම් රෝහණ සහෝ මේ දවස් වල ලියාගෙන යන ලිපි පෙල ගොඩක් වැදගත් වෙයි . එහෙනම් පහල සබැඳියෙන් ගිහින් " අසම්මතයත් " එක්ක එකතු වෙමු

http://asammathaya.wordpress.com/

3 comments:

  1. මම වගේ නවක බ්ලොග් කරුවන් හට මෙවන් අගය කිරීමක් සහ ප්‍රචාරණයක් ලබාදීම වෙනුවෙන් ඔබට ගොඩාක් පින්, ඔබගේ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන මම...

    අසම්මතයේ
    රෝහණ අමරකෝන්

    ReplyDelete
  2. machan mage blog1 me blog promo1tathama add wela nane. ekata kamak na. mona unath karagena yana wade godak watinawa.
    obata jaya...

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා