අසමි දකිමි සොයමි කියන්නේ මේ මාසයේදී ආරම්භවුනු බ්ලොග් අඩවියක් . වියත් බස් වහරක් සමඟම සංවාදයට තුඩු දිය හැකි කාරණා කිහිපයක්ම ලියවිලා තිබුනත් ගොඩ දෙනෙක්ගේ අවධානය තවමත් යොමුවෙලා නැති පාටයි . මොකද එහෙම වුනා නම් දැවැන්ත සංවාදයක් මතුවෙන්න පුලුවන් කාරණා , විශේෂයෙන්ම බ්ලොග් කරණය පිලිබඳවත් ලියවිලා තියෙයි . මෙතෙක් නොගිය කෙනෙකුට පහල සබැඳියෙන් "අසමි දකිමි සොයමි" බ්ලොග් අඩවියට එකතු වෙන්න පුලුවන්
http://jangun.wordpress.com
අඳුරු යුගයේ මතක සටහන් - 2 සඳහා ඌණ පූර්ණය (රුවන් අයියගේ රුවන් වැකි) ......
-
2012 වර්ෂයේ බ්ලොග්කරණයේ මධුසමය ගතකල කාලයේ, එක හැල්මේ බ්ලොග් සටහන් පළකරමින්
ගිය ගමන මදක් අඩාල වුපසු, මෙසේ පසුව සම්පූර්ණ කරණ පොරොන්දුවට කල් දැමූ සටහන්
කිහි...
අසමි දකිමි සොයමි නියමයි.අළුත් ර්බලොග් එකක් කියලා හිතෙන්නැ කියවන කොට
ReplyDeleteMaru
ReplyDelete