කුරුන්ද කියන්නේ බොහොම අලුත් බ්ලොග් අඩවියක් . මේ දෙසැම්බර් මාසයේ ආරම්භ වුනු කුරුන්ද බ්ලොග් අඩවියේ අන්තර්ගත වෙලා තියන සමස්ථ ලිපි සංඛ්‍යාව 4ක් . මේ අතරින් සේපාල ඒකනායක මහතා ගැන ලියපු ලිපිය බොහෝ දෙනෙක්ගෙ අවධානයට පාත්‍රවුනු බවක් දකින්න තියෙයි . බ්ලොග් කරණයට නවකයෙක් වුනත් කුරුන් බ්ලොග් අඩවිය ලියන "සෙන්නා" සිංහල වෙබ් අවකාශය තුල නිරන්තරයෙන් සැරි සරන බවක් පෙන්නතියනව . මොකද ඔහුගේ එක ලිපියකට පාදක වෙලා තියෙන්නෙත් ඔහු එක්තරා වෙබ් අඩවියකදී ඔහු කල සංවාදයක් . කුරුන්ද බ්ලොගයට මෙතෙක් කල් නොගිය කෙනෙකුට පහත සබැඳියෙන් ඒ වෙත පිවිසෙන්න පුලුවන්
http://kurundha.blogspot.com
අඳුරු යුගයේ මතක සටහන් - 2 සඳහා ඌණ පූර්ණය (රුවන් අයියගේ රුවන් වැකි) ......
-
2012 වර්ෂයේ බ්ලොග්කරණයේ මධුසමය ගතකල කාලයේ, එක හැල්මේ බ්ලොග් සටහන් පළකරමින්
ගිය ගමන මදක් අඩාල වුපසු, මෙසේ පසුව සම්පූර්ණ කරණ පොරොන්දුවට කල් දැමූ සටහන්
කිහි...
many thanks for your kind support to promote " කුරුන්ද "
ReplyDelete