lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Friday, December 30, 2011

අසමි දකිමි සොයමි - සංවාදයට එකතු වෙමු !

අසමි දකිමි සොයමි කියන්නේ මේ මාසයේදී ආරම්භවුනු බ්ලොග් අඩවියක් . වියත් බස් වහරක් සමඟම සංවාදයට තුඩු දිය හැකි කාරණා  කිහිපයක්ම ලියවිලා තිබුනත් ගොඩ දෙනෙක්ගේ අවධානය තවමත් යොමුවෙලා නැති පාටයි . මොකද එහෙම  වුනා නම් දැවැන්ත සංවාදයක් මතුවෙන්න පුලුවන් කාරණා , විශේෂයෙන්ම බ්ලොග් කරණය පිලිබඳවත් ලියවිලා තියෙයි . මෙතෙක් නොගිය කෙනෙකුට පහල සබැඳියෙන් "අසමි දකිමි සොයමි" බ්ලොග් අඩවියට එකතු වෙන්න පුලුවන්

http://jangun.wordpress.com

2 comments:

  1. අසමි දකිමි සොයමි නියමයි.අළුත් ර්‍බලොග් එකක් කියලා හිතෙන්නැ කියවන කොට

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා