කුරුන්ද කියන්නේ බොහොම අලුත් බ්ලොග් අඩවියක් . මේ දෙසැම්බර් මාසයේ ආරම්භ වුනු කුරුන්ද බ්ලොග් අඩවියේ අන්තර්ගත වෙලා තියන සමස්ථ ලිපි සංඛ්‍යාව 4ක් . මේ අතරින් සේපාල ඒකනායක මහතා ගැන ලියපු ලිපිය බොහෝ දෙනෙක්ගෙ අවධානයට පාත්‍රවුනු බවක් දකින්න තියෙයි . බ්ලොග් කරණයට නවකයෙක් වුනත් කුරුන් බ්ලොග් අඩවිය ලියන "සෙන්නා" සිංහල වෙබ් අවකාශය තුල නිරන්තරයෙන් සැරි සරන බවක් පෙන්නතියනව . මොකද ඔහුගේ එක ලිපියකට පාදක වෙලා තියෙන්නෙත් ඔහු එක්තරා වෙබ් අඩවියකදී ඔහු කල සංවාදයක් . කුරුන්ද බ්ලොගයට මෙතෙක් කල් නොගිය කෙනෙකුට පහත සබැඳියෙන් ඒ වෙත පිවිසෙන්න පුලුවන්
http://kurundha.blogspot.com
බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2026 ......
-
ඊයේ අපේ පැරණි බ්ලොග් කරුවන්ගේ සුහද හමුවක් පැවැත්වුණා. අපේ පැරණිම බ්ලොග්
කරුවෙකු වෙන සුභාෂ් ගුණවර්ධනගේ Viroosh Sports Complex එකේදි. එතනට බ්ලොග්
කරුවන් ස...
many thanks for your kind support to promote " කුරුන්ද "
ReplyDelete